Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා

Posted by Naliya On December - 02- 2009

Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා.කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?

Posted by Naliya On December - 09 - 2009

ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ.ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි. වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය.

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි

Received Second Adsense cheque

පළමුවැනි චෙක් එක ගන්න ගොඩක් මහන්සි වුනා.එක එක දෙවල් කරා සමහර දේවල් වැරදි ක්‍රම.ඒත් අමාරුවෙන් හරි මුල් චෙක් එක ගත්ත නිසා පොඩි kick එකක් ආවා.දෙවෙනි එක ගන්න එච්චර කල් ගියෙ නෑ මසයකින් ගත්තා.

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ?

මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තමයි වේගවත්ම හා ලාභම.එත් හැමොටම ADSL ගන්න අපහසු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා.මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා.සිම් එක රු:500/= යි. එකෙ ගනන් මෙහෙමයි

විනාඩි 15 න් අලුත් T.V එකෙක් හදා ගන්න

කැමතිද මේ විදිය T.V. එකෙක් හදා ගන්න... වැඩි දෙයක් නෑ.මුලින්ම Combo TV Box කියන Gadget එක ගන්න ඔනෙ Unity Plaza(bambalapitiya) එකෙ වටයක් දම්මොත් රු:2500-2800 දක්වා ගනකට ගන්න පුලුවන්.තව ඔන වෙන්නෙ Monitor යි ගෙදර තියන Antenna වයි විතරයි. කරන්න තියෙන්නෙ Catalog එකෙ විදිහට කැලි ටික ගහගෙන Tune කරන එක විතරයි සමාන්‍ය T.V. එකෙක් වගේම හොදට TV බලන්න පුලුවන්

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා(පෙබ:7 )සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ.මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම,අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා.මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා.

ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා.

මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන.වර්ණවත් ,පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන්.මොකද කියනවානම් රු:2000/- නොට්ටුව 'ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා.හැබැයි දැන් වැරදිලා හරි රු:5000/- නෝට්ටුවක් හම්බ වුනොත් 'ර්ස් එකට දාගන්න ලේසි.මොකද හැම නෝට්ටුවේම පළල මි.මි 67 නිසා.

අලුත් ආරක්ෂක සලකුනු

1.දිය සලකුණ
2.ආරක්ෂන නූල
3.වැර ගැන් වු කොන්
4.විනිවිදපෙනෙන සලකුණ
5.ඉතා කුඩා අකුරු
6.දෘෂ්යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත්
7.උසස් වු මුද්රිත ප්‍රදේෂය

වැඩි විස්තර සදහා මේතනින්.



මුදල් නෝට්ටු විකෘති කිරිම හෝ අනුකරණය කිරිම දඩුවම් ලැබිය හැකි වරදකි



පින්තූර මේතනින්
http://www.cbsl.gov.lk/htm/english/06_cm/newCurrencySeries.html

අද මම ලියන්නේ Mobile එක Full touch screen නම් Symbian OS v9.4, Series 60 rel. 5 OS එක තියන එකක් නම් නැතුවම බැරි ,phone එකේ ගතිය දෙගුණ තෙගුණ කරන Apps ටිකක් ගැන.Phone එක Nokia 5800,X6, sony ericson vivas වගේ නම් අනිවාර්යෙන්ම මේ Apps ටික වැදගත් වේයි, මොකද ගොඩාක් අය ගාව Nokia 5800 එක තියනවා මම දැකල තියනවා (දැන් Nokia 5800 ක් රැ28,000-30,000 ගනක ගන්න පුලුවන්).
i-Phone සිහිනයට ලන් වීමට අමරුනම් Nokia full touch screen,Phone එකට, මේ වගෙ apps ටිකක් දාගත්තම,i-phone එක වගේ නැති වුනත් ඒ ලගට යන්න පුලුවන් ගතියන් ඒයි කියල මම හිතනවා.


1.Snaptu
snaptu කියන්න එදිනෙදා අපි භාවිත කරන Online Apps එකම තැනකින් ගන්න පුලුවන් App එකක්.උදා: facebook,flikr,twitter,Wikipedia,picasa වගේ.
මෙතනින් බාගන්න





2.Paint pad
මෙක තමයි Nokia full touch screen වලට නිමම app එක.මම වඩාත් කැමති 5800 එකෙ වටිනකම වැඩි වෙන app එක.මෙක windows Paint දේ කරන හොදටම කර ගන්න පුලුවන්.Mouse එක නැතුව Screen එකේ අතින් ම අදින්න පුලුවන් නිසා windows paint වල වඩා හොදට මෙකෙ පින්තූඅදින්න පුලුවන්.Photo,Edit කරන්නත් මරු app එක.
මෙතනින් බාගන්න


3.YouTube

YouTube Videos ,search කරලා,Phone එකෙ Player එකෙන් බලන විදියටම පහසු ආකාරයෙන් මේ app එකේන් Full Video බලන්න පුලුවන්.
මෙතනින් බාගන්න






4.Google Maps

ගැන වැඩි කතා අවශ්‍ය නැනේ,හැබැයි Google maps, phone එකකින් යනවට වැඩිය,full touch screen එකෙන් ලොකු පහසුවක් දැනෙනවා.
මෙතනින් බාගන්න





5. ටෝච්
එක.
කැමරා එක Flasher ,ඇස් කඩාගෙන යන එලියක් තියන ටෝච් එකක් කරන මේ app එක,ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
මෙතනින් බාගන්න




6.Opera mini 10.1

mobile එකට ගැලපෙන නියම Browser එක .start Page තමන් කැමති bookmark 9ක් දාගන්න පුලුවන්.Page කිහිපයක් එකවර browse කිරිමට හැකියවත් opera mini වලට තියනවා.Browser එකෙම keyboard එකක් එන එකත් මෙක ලැබෙන තව පහසුකමක්.
මෙතනින් බාගන්න






තව Apps ගැන ඉදිරියට ලියන්නම්.කස්ටිය දන්න තව Apps තියනවානම් comments පාරක් දාන්න

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා.මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා. අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා.

මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තමයි වේගවත්ම හා ලාභම.එත් හැමොටම ADSL ගන්න අපසු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා ගැන කතා කරන්න හිතුනා.

මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා.සිම් එක රු:500/= යි.
එකෙ ගනන් මෙහෙමයි

0GB - 5GB - රු:299
5GB - 10GB - රු:599
10GB- 15GB - රු:999
15GB - Unlimited- රු:1499

Dialog වලින් මසෙකට 5GB වෙනකම් ගන්නවානම් යන්න වෙන්නේ 4GB පැකෙජ් එකකට. එකත් රු:999/=ක් ඊට පස්සේ වේගය අඩු වෙනවා.තව 1GB ගන්න තව රු:300/= වැය වෙනවා(මේ පැකෙජ් එකේ Speed වැඩි කර ගන්න හැම 1GB එකකටම අමතර රු:300/= ගෙවන්න වෙනවා.)

  • ඒ කියන්නේ මේ පැකෙජ් එකෙන් 5GB ගන්න =රු 999+300= 1299/= යනවා.සිම්පත නැවතගෙවන රු:1000/= ක තැම්පතුවක් සමග රු:500 ක් යනවා එ කියන්නෙ සිම් එක ගන්නරු:1500/= ක් යනවා.

Dialog වල තව පැකේජ් ගැන දැන ගන්න මෙතනින් යන්න.

Mobitel වලින් මසෙකට 5GB වෙනකම් ගන්නවානම් යන්න වෙන්නේ 4GB පැකෙජ් එකකට එකත් රු:890/=ක් ඊට පස්සේ වේගය අඩු වෙනවා,Mobitel වල කොච්චර 3G signal තිබුනත් speed ගැන නම් කථා කරලා වැඩක් නෑ.මාර slow.ඒක නිසා එ ගැන වැඩිය මම ලියන්නේ නෑ.
Mobitel වල තව පැකේජ් ගැන දැන ගන්න මෙතනින් යන්න.

පෙර ගෙවුම් ගැන කියනවනම් ඒත් ලාභම Airtel තමයි. රු:99/= කට 400MB හමබ වෙනවා(Airtel to Airtel 1000sms ,මිනිත්තු 200 free Voice call ලැබේනවා ) ඕන තරම් රු:99 යෙ reload දාගෙන ලැබෙන MB ගනන වැඩි කරගන්න පුලුවන්

  • Ex: රු: 99/- යෙ Reload තුනක් දැම්මොත් 1200MB (Airtel to Airtel 3000 sms 600 minutes V.calls Free) ලැබෙනවා .

Dialog වල තව පෙර ගෙවුම් ගැන දැන ගන්න මෙතනින් යන්න
Mobitel වල තව පෙර ගෙවුම් ගැන දැන ගන්න මෙතනින් යන්න

Airtel වල සමාන්‍ය Speed එක මේ වගේ වෙනවා,පානදුර town එකේ ඉදන් 2km අතුලට වෙන්නත්,නියමයි නේ.
3G Signal තියනවානම් (Airtel signal තියන ප්‍රදේශ ගැන නම් එච්චට අවබෝදයක් නෑ)ඇත්තටම Airtel පැකේජ් එක නියමයි.speed එකත් අඩු නොවී 10GB රු:599කටත් පසුගෙවුම් වල රු:99/- 400MB දෙනවා කියන්නේ සැහෙන්න වටිනවා.

මේ සටහන ලියන්නත් දුකයි වගේ.ඒත් මොනවා කරන්නද? Touch Screen වලට අසාවේ මාරු වුනා.Sony Ericsson ,Touch Screen බලලා බලලා,අතේ තියන ගන්නට ,අන්තිමට යන්න වුනේ Nokia 5800 XpressMusic එකකට.දැන් අරගෙන මාසයක් විතර ඇති,ගාන රු:34,000/=.(කඩේ කස්ටිය කියන විදියට ගාන අඩු වෙන්න හේතුව Nokia N97 mini ,phone එක හදුන්වා දීම ලු.)
5800 එක ගන්න තවත් හෙතුවක් වුනේ ,phones ගැන හොද වෙබ් අවවියක් වන GsmArena අඩවියේ,Rankings වල By interest කොටසේ අවුරුද්දක් පමන කාලයක සිට අද දක්වා පළමු තැන පවත්වා ගැනිමට 5800 එක සමත් වීමත්ය.

Nokia smart phone,UserFrendly ගතිය අඩු නිසත් ,පට්ට slow නිසත් ,nokia ගැන මගේ වැඩි කැමැතක් තිබුනේ නැ. හැබැයි අනෙත් nokia smart phone වලට සාපෙක්ෂව,5800 එකේ speed එක හොදයි,මොකද මේකේ OS එක Symbian OS v9.4, Series 60 rel. 5 නිසා.(N97 ,N97 mini ,phone දෙකෙම තියෙන්නේත් මේ OS එක මේක තමයි).අනෙත් N Series,phone ගැන කථා කරලා වැඩක් නැ.

XpressMusic වුනාට Sony Ericson ,W series එක ලගින්වත් තියන්න බැ.එකට මම හොද විසදුමක් හොයා ගත්තා,nokia headset එකට,SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series,phone එකක වගේමයි.
මේ phone මම දකින විශේෂත්වය නම් ,මේ phone එක තියන විඩියො quality එක,ඒ වගෙ හොදට Vedioes මම දැකලා තියෙන්නේ iphone එකේ විතරයි.ඒ තරමටම නියමටම තියනවා.කැත නැතුව හොද ෆිල්ම් එකක් ගෙදරි පිට ඉදිද්දි වගේ ,කම්මැලි නැතුව බලන්නම් පුලුවන්.අනෙක 8GB ම memory තියනවනේ.

5800 එකේ දැනට මම කැමතිම application එක තමයි PaintPad .
PC එකට වඩා හොදට චිත්‍ර අදින්න පුලුවන් එකෙන්.Applications ගැන වෙනම සටහනක් ලියනම්කො.
සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා.
මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි.
සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්.
සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා.
ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා .
සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන අතර,තව තවත් දියුණු වෙන්න කියල නලිය ප්‍රාර්ථනා කරනවා.
Related Posts with Thumbnails
facebook twitter flickr rss

මුණුපොතේ නලියගෙ කස්ටිය

Followers ලා සෙට් එක

About Me

My photo
Fun එකට කැමති,කාල බීලා, සැහැල්ලුවෙන් ඉන්න & A blogger who likes to share any kind of ideas and knowledge with needy people.also like to explain as simple as I can,through my BLOGs which I learn from outside