Skip to main content

Posts

Showing posts from 2010

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

නලියත් මාරු වුනා Nokia වලට......Shift to nokia

මේ සටහන ලියන්නත් දුකයි වගේ.ඒත් මොනවා කරන්නද? Touch Screen වලට අසාවේ මාරු වුනා.Sony Ericsson ,Touch Screen බලලා බලලා,අතේ තියන ගන්නට ,අන්තිමට යන්න වුනේ Nokia 5800 XpressMusic එකකට.දැන් අරගෙන මාසයක් විතර ඇති,ගාන රු:34,000/=.(කඩේ කස්ටිය කියන විදියට ගාන අඩු වෙන්න හේතුව Nokia N97 mini ,phone එක හදුන්වා දීම ලු.) 5800 එක ගන්න තවත් හෙතුවක් වුනේ ,phones ගැන හොද වෙබ් අවවියක් වන GsmArena අඩවියේ,Rankings වල By interest කොටසේ අවුරුද්දක් පමන කාලයක සිට අද දක්වා පළමු තැන පවත්වා ගැනිමට 5800 එක සමත් වීමත්ය. No k ia smart phone,UserFrendly ගතිය අඩු නිසත් ,පට්ට slow නිසත් ,nokia ගැන මගේ වැඩි කැමැතක් තිබුනේ නැ. හැබැයි අනෙත් nokia smart phone වලට සාපෙක්ෂව,5800 එකේ speed එක හොදයි,මොකද මේකේ OS එක Symbian OS v9.4 , Series 60 rel. 5 නිසා.(N97 ,N97 mini ,phone දෙකෙම තියෙන්නේත් මේ OS එක මේක තමයි). අනෙත් N Series,phone ගැන කථා කරලා වැඩක් නැ. XpressMusic වුනාට Sony Ericson ,W series එක ලගින්වත් තියන්න බැ.එකට මම හොද විසදුමක් හොයා ගත්තා,nokia headset එකට, SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series ,phone

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන

නලියා හිතන්නේ, ණුවනක්කාරයො තුන් දෙනෙක්

කාලෙකින් පස්සේ නලියා ජොටයින්ට් එකට ලියන්න වෙලාවක් හා දේයක් ලැබුනා,හැබැයි මේ ගැන මීට මාසයකට ඉස්සල්ලා ලියන්න තිබුනම් හොදයි. මේ ලියන්නෙ ගොඩාක් දෙනෙක් බලපු 3 Idiots ගැන,හින්දි ෆිල්ම්ස් බලන්න නලියට එච්චර පිරියක් නැති වුනාට,අමීර් ඛාන් රගපාන ෆිල්ම්ස් ගොඩාක් අපේ හැගීම් වලට වගේම බුද්ධියටත් කථා කරනවා,පුදුම ලස්සන කථාවක්. තාරේ සමීන් පර් ඒවගේම තවත් එකක්. යාලුකම,ආදරය,දුක,සතුට,ඉගෙනීම,ඉගැන්වීම යන ගොඩාක් මනුෂික දෙවල් ගැන බුද්ධිමත්ව හිතලා හදපු ෆිල්ම් එකක්. මේ කථාවේ කථා නායක ර්න්චෝ(අමීර් ඛාන්),ජිවීතෙ කියන්නෙ රේස් එකක් කියලා නිතරම විශ්වාස කරන,නිතරම එකිනෙකා පරයා යාමට උත්සහ කර යුතු යැයි සිතන තම ඉංජිනේරු පාසලේ විදුහල්පති සමග ඇතිවෙන ගැටුම් හා ජීවිතය යනු විදිය යුතු එකක මිස විදවිය යුතු එකක නොවන බව විශ්වාස කරන රන්චෝ තමන්ගේ යාලුවන්ටද එක පුරුදු කරන ආකරය මේ ෆිල්ම් එක පුරාම තියනවා. මේ කතාවෙන් මට දැනුන විශේෂම දේ නම් ,අප ජීවිතය ගෙන යා යුත්තෙ අනුන්ගේ බල කිරිම් මත නොව,තමන් කැමති,තමන් ආස කරන ඒක කියන්නේ තමන්ගේ ඇගේම තියන දෙයින් ඉස්සරහට යැමට අවංකව කැප විය යුතු අතර එතකොත තමන්ගෙ ජවිතයට ආදරය කරන්න පුලුවන් වෙයි කියන එක තමයි

නලියගෙ බ්ලොග් ලිවිල්ලේ තරම

හෙ ට වෙනකොට ඒ කියන්නේ ජනවරි 04, වෙනකොට Naliya's Joint පටන් අරන් මාස 03 යි.නලියගේ ජීවිතේ එපා නොවී මාස තුන හතරකට වැඩිය එක දිගට කල වැඩ කිහිපය අතර බ්ලොග් ලිවිල්ලත් ඔන්න එකතු වුනා. මාස තුනක් වුනාට ,බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටිය දැක්කම දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ. ගූගල් Page Rank 02. Face Book Fans ලා 200ට වැඩියි . Followersලා 40යි.ජනවාරි 01 වෙනකොට visitors ලා 7000 ට වැඩියි. මගේ බ්ලොග් ලිවිල්ලෙන් කස්ටිය මොනවාහරි දෙයක් ගත්තා කියලා හිතනවා.විශේෂයෙන් අන්තර්ජාලයෙන් මුදල් Google Wave Google Maps මට මේ තැනට එන්න උදව් කරපු එකි මේකි නොකි සෑම සියලු දෙනාටම ස්තුතී.විශේෂයෙන් ප්‍රතිචාර දක්වපු කස්ටියට ස්තූති.