Skip to main content

Posts

Showing posts from January, 2010

නලියගෙ බ්ලොග් ලිවිල්ලේ තරම

හෙ ට වෙනකොට ඒ කියන්නේ ජනවරි 04, වෙනකොට Naliya's Joint පටන් අරන් මාස 03 යි.නලියගේ ජීවිතේ එපා නොවී මාස තුන හතරකට වැඩිය එක දිගට කල වැඩ කිහිපය අතර බ්ලොග් ලිවිල්ලත් ඔන්න එකතු වුනා. මාස තුනක් වුනාට ,බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටිය දැක්කම දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ. ගූගල් Page Rank 02. Face Book Fans ලා 200ට වැඩියි . Followersලා 40යි.ජනවාරි 01 වෙනකොට visitors ලා 7000 ට වැඩියි. මගේ බ්ලොග් ලිවිල්ලෙන් කස්ටිය මොනවාහරි දෙයක් ගත්තා කියලා හිතනවා.විශේෂයෙන් අන්තර්ජාලයෙන් මුදල් Google Wave Google Maps මට මේ තැනට එන්න උදව් කරපු එකි මේකි නොකි සෑම සියලු දෙනාටම ස්තුතී.විශේෂයෙන් ප්‍රතිචාර දක්වපු කස්ටියට ස්තූති.