Skip to main content

Posts

Showing posts from 2011

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

Mobile එක Nokia 5800 ක්ද ඒත් මේවා නැත්නම් වැඩක් නැ

අද මම ලියන්නේ Mobile එක Full touch scre en නම් Symbian OS v9.4, Series 60 rel. 5 OS එක තියන එකක් නම් නැතුවම බැරි ,phone එකේ ගතිය දෙගුණ තෙගුණ කරන Apps ටික ක් ගැන. Phone එක Nokia 5800,X6, sony ericson vivas වගේ නම් අනිවාර්යෙන්ම මේ Apps ටික වැදගත් වේ යි, මොකද ගොඩාක් අය ගාව Nokia 580 0 එක තියනවා මම දැකල තියනවා ( දැන් Nokia 5800 ක් රැ28,000-30,000 ගනක ගන්න පුලුව න් ) . i-Phone සිහිනයට ලන් වීමට අමරුනම් Nokia full touch scre en , Phone එකට, මේ වගෙ apps ටිකක් දාගත්තම,i-phone එක වගේ නැති වුනත් ඒ ලගට යන්න පුලුවන් ගතියන් ඒයි කියල මම හිතනවා. 1. Snaptu snaptu කියන්න එදිනෙදා අපි භාවිත කරන Online Apps එකම තැනකින් ගන්න පුලුවන් App එකක්.උදා: facebook,flikr,twitter,Wikipedia,picasa වගේ. මෙතනින් බාගන්න 2.Paint pad මෙක තම යි Nokia full touch scre en වලට නි ය මම app එක.මම ව ඩා ත් කැමති 5800 එකෙ වටිනකම වැ ඩි වෙන app එක.මෙක windows Paint දේ කරන හොදටම කර ගන්න පුලුවන්.Mouse එක ට නැතුව Screen එකේ අතින් ම අදින්න පු ලු වන් නිසා windows paint වල ට වඩා හොදට මෙකෙ පින්තූ ර අදින්න පුලුවන්.Ph