ලංකවේ  TV එකේ  යන  ඇඩ්  දැක්කාමනම්  ලංකවේ  හොදම  ඉන්ටනේට්  පැකේජ්  තරම්  හොදම  එවා  ලොකේ  කොහෙවත්  නෑ  කියල  හිතෙනවා . මට  මේ  සටහන  ගැන  ලියන්න  හිතුනේ  මගේ  Unlimited Dialog WiMax එක  ඇවුල්  වෙලා  Mobile Broadband වලට  යන්න  වුන  නිසා . අපිට  ගැලපෙන  වේගයෙන්  වැඩි  ගානේන්  අඩු  හොදම  සේවාව  දෙන්නේ  කවුද  කියලා  මාසයක්  විතර  හොයපු  නිසා  එ  කරුනු  ඔගොල්ලන්ටත්  වැදගත්  වෙයි  කියලා  හිතපු  නිසා .   මුලින්ම  කියන්න  ඔනේ  ටෙලිකොම් ADSL  එක  තම යි වේ ගවත්ම  හා  ලාභම . එත්  හැමොටම ADSL  ගන්න  අප හ සු  නිසාත්  ටෙලිකොම්  වල Customer Service ගැන  කතා  කරලා  වැඩක්  නැති  නිසාත්  ගොඩාක්  දෙනෙක්ට  ගැලපෙන  හා  පහසුවෙන්  ඉන්ටනෙට්  යන්න  පුලුවන් Mobile Broad Band  නිසා  එ  ගැන  කතා  කරන්න  හිතුනා .   මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ්  එක තමයි Airtel  මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට  නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම  5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි   0GB    -   5GB            ...
වටිනා කියන දේ සරලව..