Skip to main content

Posts

Showing posts with the label internet

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB ...

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන...

Google Translate වලින් අලුත් ආකාරයක භාෂා ප‍රිවර්තකයක්...

ගූගල් පරිවර්තකය අලුත් කරලා තියනවා ඒ Google Text-To-Speech (TTS) .භාෂා 51 ක් පවර්තනය කරන්න දැන් ගූගල් පරිවර්තකයට පුලුවන්. අලුත්ම හදුන්වා දීම වන්නේ ඉංග්‍රිසියට පරිවර්තනය කරන එවා පරිඝනක ගත කරන ලද හඩකින් අසීමට ඇති හැකියවයි. මේ විදියට Speaker Icon එක Click කරාම ඇසීය හැක එම පරිඝනක හඩ මාධ්‍ය බාගත කර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් පහසුකම් සපයා තියනවා ඒත් බ්‍රව්සරය HTML 5 Supported වෙන්න ඕනේ. http://weston.ruter.net/projects/google-tts/#text=Hello ගූගල් පරිවර්තකයට මෙතනින් යන්න මේ විඩියො එකත් බලන්න

නලියත් දැන් Google රැල්ළෙ....

නලියා ගුගල් වෙව් ගැන සටහන්( මෙතනින් යන්න ) ලියුවට ඒ කාලෙදි Google wave Accont එකක් තිබුනෙ නෑ.ඒත් ගූගල් wave ලැබුනා කියලා තිබුන අපේ සහොදරයෙක්ගේ බ්ලොග් එකක මටත් ආරාධනාවක් එවන්න කියලා comment ඒකක් දාලා දවස් දෙකකින් විතර ආරාධනා 2ක්ම ලැබිලා තිබුනා.ආරාධනා එවපු මාධව රංග සහොදරයටයි, චතුරංග රූපසිංහ සහොදරයටයි ගොඩාක් ස්තූතී. වෙව් ලැබුන ගමන් කරේ චැට් කරන්න ගත්ත එක.ඊට පස්සේ Twitter Extension එකක් දා ගත්ත එක,මේකෙ ටිකක් අමුතුයි.Extensions,Gadgets Add කරන්න තියෙන්නෙ Contact එකක් add කර ගන්න විදිහට,ඉ-මේල් ලිපිනයක් දෙන්නේ Extensions,Gadgets Add කරගන්න.( උදා: TweetWave extensionඒකට wavetweets@appspot.com ) එතකොට වෙව් එකක් හැදෙනවා.එහෙම තමයි හැම Extensions හා Gadgets එකම දා ගන්නේ. Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න. තාම Testing යන්නේ පස්සෙ හොද සටහනක් ලියන්නම්, හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා... .

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් ඉපෙයුවාද....?

Adsense කල හරියක් ,අද වි... පරිගනක සගරවේ දැක්ක දැන්විමක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ, එහෙමයි දැන්වීමේ කියන්නේ,අන්තර්ජාලයෙන් මාසිකව ලක්ෂයක් උපයන්න.ඔය ලක්ෂයක් උපයන්න කියලා දෙන අය කීයක් උපයනවද කියල මුලින්ම අහන්න ( අන්තර්ජාලයෙන් මසයකට ගත්ත සල්ලි ගාන, ගිය කාලය සාක්ෂි ඇතුව පෙන්නන්න කියන්න ).ඊට පස්සෙ ඔගොල්ලොම තීරනය කරන්න ඒ සම්මන්ත්‍රනයට යනවද නැද්ද කියලා. දැනට අවුරුද්දකට විතර ඉස්සර Adsense ගුරූලා වැහි වැහැලා.පරිගනක සගරාවල පිරෙන්න අන්තර්ජලයෙන් අසිමිතව මුදල් උපයන්න කියලා,ලහිපිටෙත් තියනවා දැක්කම හිනා යනවා. හොර ගුරාලා රු:4000-5000ක් ගන්නෙ ඉ-මේල් ගිනුමක්,බ්ලොග් එකක හා Adsense ගිනුමක් හදා ගන්න කියල දෙන්න.( අන්තර්ජලය තුල ඕන තරම් නොමිලේ ලබා දෙන Data entry වැඩසටහන් online T.V වැඩසටහන් මෙයට අතුලත් කරලා මෝඩ Marketing පාරකුත් යනවා . ) කොච්චර අපරාදයක් ද? මේ හොර ගුරාලා දාන දැන්වීම් වලට රැවටිල සමහර දුප්පත් ළමයි ණයට සල්ලි අරන් මෙවා ඉගෙනෙ ගන්න( මම දන්න සිද්ධි කිහිපයක් තියනවා ).ඇයි මුන් කෙලින්ම කියන්වනෙ රැකියවක් දෙනවා කියලා.හරියට අම්මගෙ අප්පගෙ දේපල වගේ.එ අහිංසක ළමයි දන්නෙ නෑ මෙ සියල්ලම නොමිලේ හරි ලෙසියෙන් ඉගෙ...

තාම Favicon එකක් බ්ලොග් එකට දාගන්න බැරි වුනාද?

තාමත් ඔබේ site එකට හෝ blog එකට මේ වගේ favicon එකක් දාගන්න බැරි උනාද? ඒක එච්චර අමාරු නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔබේ site එකේ හෝ blog එකේ layout වල Edit HTML වලට ගිහින් body කියන tag එකට යටින් මේ code එක paste කරන්න. <link rel="icon" type="image/png" href="image එකේ location එක" /> ( image එක png විය යුතුය)

ගූගල්ලාගෙ ලස්සන වැඩක්(Google chrome cool video)

පහළ තියන video එක බලන්න.ඒක ගූගල් තම වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රොම්(Google chrome) වලට තීම්ස්(themes) දාගන්න අයුරු, ප්‍රවර්ධනයට යොදා ගත් යු-ටියුබ් විඩියො(you-tube video) එකයි.බලන්න එකේ වෙනස ගූගල්ලාගෙ අනෙක් වැඩ වගෙම තමයි. වෙබ් බ්‍රවුසරයේ තීම් එක අනුව යු-ටුයුබ් පේජ් එකේද පසුබිම වෙනස් වෙන ලස්සන. Video එක බලන්න මෙතන Click කරන්න

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?

ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ. ඊ-මේල්(e-mail) හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමටය. ඊ-මේල් වලින් සන්නිවේදනය කිරීමේදි එහි පිටපතක් නැතිනම් එහි අන්තර්ගතයේ පිටපතක් සැම දෙනාටම ලැබේ නමුත් ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි. වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය. සාමන්‍ය ඊ-මේල් සන්වාදයක් හෙවත් ත්‍රෙඩ් එකකින් කෙරෙන එක් තැනක තිබෙන තොරතුරු තවත් තැනකට ඒ අයුරින් යොමු කරනවා වෙනුවට මල්ටිමීඩියා ෆෝමැට් එකකින් බ්ලිප්ස්(blips) මගින් තොරතුරු මාලයක් අයුරින් හුවමාරු කෙරේ. වේව්(wave) එහෙකට සම්බන්ධ වන සියලු අයට එය සංස්කරණය කිරීම, එයට උත්තර බැදීම එයට ගූගල් මැප්ස්(google maps) යොද ගැනීම, එය photo, video, audio up...

Facebook Chat එකේ වැඩ දාන්න.

Facebook එකේ chat කරද්දි ඔබට හමුවෙල ඇති එක එක Action තියන මුනවල් දැකලා තියනවාද?. කවදා හරි ඔබ හිතුවද මේවා දාන්නේ කොහොමද කියලා? සමහර විට ඔබ මෙවැනි icons හෙවත් emoticons 2ක් 3ක් විතර දාන්න දන්නවා ඇති. ඔබට Facebook වල ඇති එවැනි emoticons සියල්ලම දැන ගන්න ඕනද…… එහෙනම් මෙම codes Chat එකේ type කරලා Enter බලන්න.