ගොඩාක් කට්ටිය අහලා තිබුනා කොටස් වෙළෙදපොළ අයොජන ඒ කියන්නේ සමාගම්වල කොටස් අරගෙන එවලින් ලාභ උපයන ආකාරය ගැන,ඒ ගැන සටහනක් තියන්න හිතුනා කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?කොටස් මිළදී ගන්නේ කොහොමද?ලාභ ලබන්නේ කොහොමද යන ප්‍රශ්න දැන් ඔලුවල එනවා ඇති.මම කියන්නන් කොහොමද කියලා කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද? ලංකවේ නම් කොළඹ කොටස් හුවමරුව( එහි නිල වෙබ් අඩවීය ) මගින් මෙම කටයුතු සිදුවේ.මෙහි ලියාපදිංචි කරා ඇති සමගම් වල කොටස් මිළට ගැනිම, කොටස් වෙළෙදපොළ අයොජන නම් වේ.මෙම කොටස් අවශ්‍ය මිළට පැමිනි විට විකිණීමේන් ලාභ උපයයි. ලාභ ලබන්නේ කොහොමද? අපි මිළට ගන්න කොටස් මිළදී ගත් ගනට වඩා වැඩි ගනකට විකිණීමෙන් තමයි ලාභ ගන්නේ. උදා: x නැමැති සමාගමේ කොටසක් රු:120 ගානේ කොටස් 100 මිළදී ගත්තා කියමු. ( රු:120*100=රු12,000/= ). ඊළග දවසේ එම සමාගමේ කොටසක් රු:140 ක් වී ඇති විටකදී ඒම කොටස් 100 අපි විකුනුවා කියමු (රු:140*100=රු:14,000/= ) මෙහිදි තැරැවුකරුවන්ට අප විසින් මිළදී ගන්න,විකුනන සැම සැම කොටස් වටිනකමකින්ම 1% කොමිස් මුදලක් ගෙවීමට සිදුවෙනවා. ඉහත උදාහරනයේ කොමිස් මුදල= (12000+14000)*1% = 120+140 = රු:260/= අපිට ලැබු ලාභ...
වටිනා කියන දේ සරලව..