පළමුවැනි චෙක් එක ගන්න ගොඩක් මහන්සි වුනා.එක එක දෙවල් කරා සමහර දේවල් වැරදි ක්‍රම.ඒත් අමාරුවෙන් හරි මුල් චෙක් එක ගත්ත නිසා පොඩි kick එකක් ආවා.දෙවෙනි එක ගන්න එච්චර කල් ගියෙ නෑ මසයකින් ගත්තා.එකට blogcatalog,youtube,twitter,facebook,skype chat උදවු වුනා
.
මෙසැරේ චෙක් එක $107 එත් ඉක්මනට ගන්න එන්න Express Mail දම්මා.$25ක් කැපිලා $82යි..එක අවේ DHL Express එකේ මේ විදියට
එළකිරි, ජයවේවා!!
ReplyDeleteකොහොමද You tube යොදා ගන්නේ.කියන්න බැරිද
ReplyDeleteහොද විඩියො ටිකක් හොයාගෙන upload කරලා ඒ විඩියො එක play වෙනකොට මගේ URL එක යන්න දැම්මා.විඩියො එක හොදනම් අනිවා කස්ටිය බ්ලොග් එකට එනවා,එතකොට ඉතින් සල්ලි තමා.වන්නි සටන ගැන විඩියො ගොඩක් කස්ටිය ඉස්සර බලනවනෙ.එවලින් ගොඩ ආවා.
ReplyDeleteඉස්සෙල්ලම ජය වේවා..! කියන්න ඕන..
ReplyDeleteදැන් කියන්නකො අපට ඔය facebook, skype, blog catalog,youtube,twitter, යොදා ගෙන earning වැඩි කරගන්නේ... අපිටත් කියල දෙනවද?
@මහසෝණා
ReplyDeleteඅඩේ! මහසොණත් නලියගේ බ්ලොග් කියවනවද අහන්නත් සතුටුයි.
නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සටහන් ටික බලන්න.එවලින් කියල දෙනවො.....
ආපු චෙක් එකක් මාරු කරගන්න ජංගම ගිණුමක් තියෙන්න ඔනේමද.සමාන්‍යය ඉතිරි කිරීම් ගිණුමකට බැරිද
ReplyDeleteනෑ ඉතිරි කිරිමේ ගිණුමකින් පුලුවන්.හැබැය් චෙක් එකේ නම් තියන ගිණුමක් වෙන්න ඔනේ.
ReplyDeleteඅවු 18 ක් තියෙන්නම ඕනද?
ReplyDeleteඅවු:18 ට වැඩි වෙන්නෙ නැතුව චෙක් වලින් ගනුදෙනු ක‍්රන්න බෑනේ මල්ලි....
ReplyDelete18 ට අඩු නම් 18ට වැඩි එක්කෙනෙගෙ නමින් කරගෙන යන්න,අම්මගෙ ,තාත්තාගේ වගේ
aiye mage adsens account aka disable wenawa ne? a ai?
ReplyDeletedisable වෙනවා කියන්නෙ?තෙරුනෙ නෑ.
ReplyDeleteතිබුන ඒක disable උනාද?
අලුත් එකක් හදා ගන්න බැරිද?
This comment has been removed by the author.
ReplyDeleteow ne..
ReplyDeleteAccount Disabled
Your AdSense account for this login is currently disabled. We recommend checking your email inboxes for any messages we may have sent you regarding your account status. Sometimes our messages can be caught by email filters, so please be sure to check the Bulk/Spam folders of your email accounts as well.
If your account was disabled for invalid click activity, please visit our Disabled Account FAQ for more information.
meka tama hama 1 tama anne login wunata passe.
1 disable wunata passe ..wena email akakin 1 haduwa..2 month witara yana kota... akath wada na ne??
ඩිසේබල් උනා නම් දෙයියන්ගෙ පිහිට තමයි.
ReplyDeleteඔයගේ බ්ලෙග් එක වගේ උඩට පෝස්ට් ඇනිමේට් වෙන එකක් දා ගන්නේ කොහොමද කියන්න බැරිද?
ReplyDeleteඒක template එකෙ එන එකක් මචන් හැබැයි html ගොඩාක් edit කරලා තමයි ඔය තත්වෙට හදා ගත්තේ
ReplyDeleteayye mage account akata loging unahama mehema massegse akak display wenawa
ReplyDeleteAccount Disabled
Your AdSense account for this login is currently disabled. We recommend checking your email inboxes for any messages we may have sent you regarding your account status. Sometimes our messages can be caught by email filters, so please be sure to check the Bulk/Spam folders of your email accounts as well.
මගෙ ඈඩෙස්න් ගිනුම ඩිසෙබල් කරල කියාලා වෑටෙනව නෑවත ලබා ගෑනිමෙ ඊමේල් එක ලගදිම එනවා කියලා තියෙනවා එත් තාම අවේ
ReplyDeleteනෑ
බොහොම කණගාටුයි.ඔබගේ අඩ්සෙන්ස් ගිණුම Disable වී ඇත.
ReplyDeleteආයේත් ඔයගෙ Adsense account එක කරත් එහි ශේෂය $0 වෙනවා .Black list වී ඇති ගිනුමක් නැවත Active කර ගන්නවට වඩා අලුත් එකක් සාදා ගන්න එක හොදයි කියලයි මගේ අදහස ...
හොදයිනෙ වෑඩේ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලැබුනු දේවල් වල photos එක්කම post කරපු එක ගොඩක් වටිනවා. බොරු දැකලා මට නම් එපා වෙලා තිබුනේ. :( බොහෝම ස්තුතියි!
ReplyDeleteNali,
ReplyDeletecan we start a addscence account with just http://xxxxx.blogspot.com or are we have to get http://xxxxx.com?
yeah macho.u have get a Top level domain.
ReplyDeletelike xxxxxxx.com, xxxxx.info, xxxxx.lk,
and u have write ur own Post which are not coped somewhr.
1st star a website,write well and try get same trffic then u can input adsense to ur site easyly
aiiye mage yaluwa tama sudaya oya eyawa godak hodata adunanawa oyath ekka ekata wada kala mage adsens accunt ekak tiye salli na mata mekata kara ganna puluwan hoda kramayak liyala ewanna
ReplyDeletewww.dapnatural.blogspot.com