Skip to main content

ගන්නවානම් මෙන්න අත් ඔරලෝසුව(InPulse Blackberry Wristwatch)


සිත් ඇදගන්න කඩවසම් පෙනුමක් ඇති මෙම ඔරලොසුව බ්ලැක්බෙරි(Blackberry) නිෂ්පදනයක්,ලගදීම වෙලදපොළට ඒමිත මෙමෙ අති ඔරලෝසුව US $150 වැනි මුදලකට හදුන්වදීමේ මිලක් නියමවේ යැයි පැවසෙනවා.

1.3-inch OLED  තිරයක්(screen) ඇති මෙම ඔරලෝසුව ස්ම්ස් ඇලෙර්ට්ස්(SMS Alerts),RSS ෆීඩ්ස්,ට්විටෙර්(Twitter),කාළගුණ වාර්තා සැපයිමට සමත් සහ සම්පුර්ණ අරෝපනය(fully charge) කළ විට දවස් 4 ක් පමණ තබ ගත හැකි මෙමෙ ඔරලෝසුව කර්ය බහුල කෙනෙකුට නම් ගොඩාක් ප්‍රයොජනවත් වෙයි..

Comments

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

ගූගල් රැල්ළ ගලා ආ හැටි......

ඊ-මේල්හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමට....යනුවෙන් තමයි නලියා ගූගල් රැල්ළ ගැන ලියන්න පටන් ගත්තේ එතකොටත් නලිය වෙව් පවිච්චි කරලා තිබුනේ නෑ ඊට පස්සෙ තමය් නලියට ගූගල් වේව් ආරාධනා ලැබුනේ මාධව රංග සහොදරයා හා චතුරංග රූපසිංහ සහොදරයා ගෙනුයි,නැවතත් එ දෙන්නට ගොඩාක් ස්තුති. ඊට පස්සෙ නලියට ආරාධනා 24 ක්ම යවන wave එකක් එවල තිබුනා එ ගැන සටහනට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.එහි ප්‍රතිචාර දක්වපු 22ක්ටම ආරාධනා යැවුවා.නලියාගෙන් ආරධනා හම්බවුන අය ස්තූති කරලා තියෙනවා දැක්කම ගොඩාක් සතුටුයි. දැන් නැවතත් ආරධනා 20ක් ලැබිලා තියනවා.තාමත් වේව් ආරධනා නැති අය ඉන්නවානම් ඔන්න තව 18ක්ම තියනවා. දැන් තියෙන්න වේව් වලට හොද Extensions හා Gadgets ටිකක් හොයාගෙන ADD කර ගන්න තමයි Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න ප්‍රසිද්ධ එවා ගන්න මෙතනින් යන්න ගුගල් වේව ගැන සටහන් ටික එකම තැනකට ගන්න හිතුනා කස්ටියට වෙව් ගැන හොද අදහසක් ගන්න Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද? නලියත් දැන් Google රැල්ළෙ.... ...