Skip to main content

නලියගෙ Phone කට්ට..(Sony Ericsson W660i)


ඇත්තට මේ phone එක සිරා phone එකක් ඇයි දන්නවද? මේක පාවිච්චි කරපු ව්දියට අවුරුදු දෙකක් වැඩ කර කියපුවම මටම පුදුමයි. මොකද ගොඩාක් දවස් වලට උදේ නැගිටිනකොට phone එක තියෙන්නෙ බිම & trip එකක් එහෙම ගියාම phone එක ඉවරයි. මේක hard use කරන්න පුලුවන් එකක්.
හැබැයි අවුරුදු 2ක් පාවිච්චි කරා අද වෙනකන් මට කිසි වදයක් දීලා නෑ. මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මට මේක කරල දෙනවා.
Voice/Video Calls, SMS, MMS, 2mpixel Camera, Walkman series, online applications විශේෂයෙන් Snaptu එලට වැඩ.Snaptu වල twitter, Facebook, Cricinfo, G-mail, News feeds...etc ඔක්කොම තියනවා මාර user friendly.
මම මේක ගන්න කොටනම් රුපියල් 23000/= වුනා. දන් නම් රුපියල් 15000/= විතර වෙන්නෙ. ගානේ හැටියට හොදටම වටින එකක්.

මගේ අදහස අනුවනන් Sony Ericsson තරම් User Friendly Phone Brand එකක් ලංකාවෙ නෑ. camera quality එක සහ sounds quality(Walkman Series)එක ගත්තම Sony Ericsson තමයි ඉදිරියෙන්ම ඉන්නෙ.

Comments

  1. ඇයි K770i හොඳ නැද්ද? :P

    කොහොම වුණත් SE Rocks! මිළත් හරිම පහසුයි නෙ. :)

    ReplyDelete
  2. මමත් පාවිච්චි කරන්නේ SE P1i ෆෝන් එකක්... :D බැටරිය නම් MAXA.....!! :)

    ReplyDelete
  3. නැගිටිද්දි බිම වැටිල තියෙන්න, ෆෝන් එක ඇද උඩ තියාගෙනද නිදගන්නෙ? ඒක නම් එච්චර හොද වැඩක් නෙමෙයි.. :/

    ReplyDelete
  4. @ ගයන්ත

    අයියෝ හොද වුනත් නරක වුනත්, පෙම්වතියක් ඉන්න ඕනිම පෙම්වතෙක් රෑට පෙම්වතිය වෙනුවට ජංගම දුරකතනය තමයි තුරුළු කරගෙන නිදන්නේ....මෙයා ඒක වත් දන්නෑනේ....
    හික්ස්...

    ReplyDelete
  5. @ශාකුන්තල
    W770iඑකෙ camera එක නම් නියමයි.Cyber Shot 3.2MP නේ. sounds වරදක් නෑ.

    ReplyDelete
  6. @Uraj Deemantha
    Se p1iඑක smart phone එකක් විදියටයි,entertainment විදියටයි දෙකටම හොද phone එකක් කියල අහලා තියනවා.

    ReplyDelete
  7. phone එක නැතුව නින්ද යන් නෑ.එක අතකින් පිස්සුවක්.ඇයි phone එකෙන් නේ හැමදෙයක්ම බලා ගන්නේ.හදිස්සියෙ නගිටුනාම වේලාව බලන්නෙත් ඔකෙන්නෙ.ඇයි ඒලාම් එක??

    ReplyDelete
  8. SE මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන බොහොම දෙනෙක් තමන් ගේ දුරකථනය ගැන 100%ක්ම වගේ සතුටුයි

    ReplyDelete
  9. @prabath
    එකනම් ඇත්ත.ගෙවන ගානට කිසි පඩුවක් වෙලා නෑ

    ReplyDelete
  10. Machan User friendly 4n ekak anm eka Sony neme Nokiya

    ReplyDelete
  11. @Anonymous,
    Not only that, Nokia is also virus-friendly very well. :D

    ReplyDelete
  12. මමනම් හිතන් නෑ. nokia මුල් කාලේ ආව. එවා ඒත් දැන් SE තම්යි phone නම්.

    ReplyDelete
  13. SE කියන්නෙ මැක්සා brand එකක් මෙනු එක උනත් මාර සිරා Nokia N series එකේ උනත් එච්චර ප්‍රියමනාප විදිහට නැහැනෙ

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !