Skip to main content

විනාඩි 15 න් අලුත් T.V එකෙක් හදා ගන්න (ඔක්කොමට යන්නෙ රු:5000/=)

මම ගල්කිස්ස පත්තෙ Shop එකක දැක්කා රු:8000/= අලුත් T.V. එකක් කියල දාලා තියනවා බැලුවම මගෙ Room එකේ තියන T.V. එකමනේ..

කැමතිද මේ විදිය T.V. එකෙක් හදා ගන්න
වැඩි දෙයක් නෑ.මුලින්ම Combo TV Box කියන Gadget එක ගන්න ඔනෙ Unity Plaza(bambalapitiya) එකෙ වටයක් දම්මොත් රු:2500-2800 දක්වා ගනකට ගන්න පුලුවන්.
Read More


තව ඔන වෙන්නෙ Monitor යි ගෙදර තියන Antenna වයි විතරයි.
කරන්න තියෙන්නෙ Catalog එකෙ විදිහට කැලි ටික ගහගෙන Tune කරන එක විතරයි
සමාන්‍ය T.V. එකෙක් වගේම හොදට TV බලන්න පුලුවන්
Accessories in Combo TV
  • Remte Control
  • Power Adapter
  • Stereo Cable
  • VGA cable
  • MMI AV Cable

Comments

  1. නියමයි මචන්

    ReplyDelete
  2. දැන් ගොඩාක් කල් මේක පාවිච්චි ක‍රනවා ක‍්රනවා නියමට වැඩ

    ReplyDelete
  3. පොඩි ස්පිකර් එකක් එකෙම තියනවා.සාමාන්‍ය TV එකක එන sounds එනවා.වෙනම sounds OutPut එකකුත් තියනවා

    ReplyDelete
  4. oka boruwak machan

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

ගූගල් රැල්ළ ගලා ආ හැටි......

ඊ-මේල්හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමට....යනුවෙන් තමයි නලියා ගූගල් රැල්ළ ගැන ලියන්න පටන් ගත්තේ එතකොටත් නලිය වෙව් පවිච්චි කරලා තිබුනේ නෑ ඊට පස්සෙ තමය් නලියට ගූගල් වේව් ආරාධනා ලැබුනේ මාධව රංග සහොදරයා හා චතුරංග රූපසිංහ සහොදරයා ගෙනුයි,නැවතත් එ දෙන්නට ගොඩාක් ස්තුති. ඊට පස්සෙ නලියට ආරාධනා 24 ක්ම යවන wave එකක් එවල තිබුනා එ ගැන සටහනට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.එහි ප්‍රතිචාර දක්වපු 22ක්ටම ආරාධනා යැවුවා.නලියාගෙන් ආරධනා හම්බවුන අය ස්තූති කරලා තියෙනවා දැක්කම ගොඩාක් සතුටුයි. දැන් නැවතත් ආරධනා 20ක් ලැබිලා තියනවා.තාමත් වේව් ආරධනා නැති අය ඉන්නවානම් ඔන්න තව 18ක්ම තියනවා. දැන් තියෙන්න වේව් වලට හොද Extensions හා Gadgets ටිකක් හොයාගෙන ADD කර ගන්න තමයි Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න ප්‍රසිද්ධ එවා ගන්න මෙතනින් යන්න ගුගල් වේව ගැන සටහන් ටික එකම තැනකට ගන්න හිතුනා කස්ටියට වෙව් ගැන හොද අදහසක් ගන්න Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද? නලියත් දැන් Google රැල්ළෙ.... ...