නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා.
කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා.
මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි.
***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.***
මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්.
***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන්නම්***
කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා.
මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි.
ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා.මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget (තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget), click කරලා.Adsense,select කරලා Save කරන්න.
ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.***
මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්.
***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන්නම්***
ඇඩ්ස් දාන්න කලින් බ්ලොග් එකට මුකුත් ලියන්න ඕනෙ නැද්ද? මොනවගේ දේවල්ද ලියන්න ඕනෙ?
ReplyDelete@නිශ්ශංක
ReplyDeleteලියන එක තමයි හොද."High paying keywords" කියලා ගුගල් ස'ර්ච් එකේ හොයලා බලන්න,එවා ගැන ලියන්න .එතකොට හොද ඇඩ් එනවා.එවා කවුරුහරි ක්ලික් කරාම වැඩි ගානක් හම්බ වෙනවා
ex:microprocessors හැබැයි මෙවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. ඇඩ් සෙන්ස් දාන්න ට්‍රයි කලා. හරි ලියෙ නෑ. ආයෙ ට්‍රයි කරලා බලන්න ඕනි. බැරි වුනොත් කියන්නම්. උදව්වක් කරන්න.
ReplyDeleteඇඩ්සෙන්ස් වලට ට්‍රයි කලා. මගේ බ්ලොග් එක ඇඩ් කරන්න බැරිලු. ඇයි දන් නෑ. උදව්වක් දෙන්න.
ReplyDeletewww.sanathbh.blogspot.com
ඇඩ් සෙන්ස් ගැන ලියන එක ගොඩක් හොද වැඩක්, මොකද අපේ අය ගොඩක් මේව ගැන හරියට නොදැන අමාරුවේ වැටෙනවනේ...
ReplyDeleteමමත් ඒවගේ අමාරුවේ වැටුන කෙනෙක් හැබැයි ඇඩ් සෙන්ස් ඇනුනට මම ඒ CD එකෙන් තමයි බ්ලොගර් හදන්න ඉගෙන ගත්තේ.. ඒක නිසා මගේ හිතේ ඒ ගැන දුකක් නැහැ....
Naliya aiya, puluwannam free lance works & data entry sites ganath puluwannam liyanta.aduma tharame site url 1k wath denta.
ReplyDeleteAdsense walata register wenna Blogger URL eka deepuhama register karanna be kiyanawane.Page type eka hariyanne ne sub domain ekakin be kiyanawane.mokada danne neda.dethun parakma try kala wedak ne be kiyanawa.Kohomada naliya meka register karaganne.
ReplyDelete@Scooby
ReplyDeletefree lance works වලට මෙකට ගිහින් බලන්න http://www.odesk.com/w/home3
adsense වලට blogspot url එක දාන්න බැරි case ඒකක් තියනවා.මම පටන් ගත්ත කලේනම් පුලුවන්.
ReplyDeleteමටත් යාලුවෙක් කියුවා කොල් කරලම හදාන්න බැ කියලා blogspot url එකකින් ඉස්සර වගේ .
ලංකවට විතරද දන් නෑ.හොර ගූරාල කරපු වැඩවල ප්‍රතිපල ලැබිලා වගේ.
top level domain එකක් එල්ලනවා නේද?
මම පොඩ්ඩහක් හොයලා බලලා කියන්නම්.
හදිසිමනම් .info වගේ domain ඒකක් තමන්ගේ නමටම අරන් හදාගන්න.$0.89(රු 150/=)වගේ ගානක් යන්නේ.(hosting free ගන්න)
kohomada iyya domain ekak rs 150 kata withara ganne .thawa ekak kohenda ganna puluwan.
ReplyDeleteඅපි අඩ්සෙන්සෙස් වලට රෙගිස්ටෙර් වෙනකොට ඩෙන වෙබ් සඉට් එක නෑතිව රෙගිස්ටෙර් උනාට පස්සෙ ඉස්සරවෙලා ඩීපු වෙබ් සඉට් එක නෙතිව වෙන බ්ලොග් එකක ඈඩ් ඩාන්න බෑරිඩ?.ඉස්සරවෙලා ඩීපු වෙබ් සඉට් එක එඩිට් නොකර, ඒ කට ඈක්සස් නොවී අලුත් එකක ඩාන්න. මෙකෙන් සින්හල ටය්ප කරඩ්ඩි ඈඩෙනව බන්.කොහොමඩ the කියන එක ටය්ප කරන්නෙ.
ReplyDeleteපුලුවන් adsense account ගිහින් manage ads වල අති cඔඩෙ ඔනම සිටෙ එකක දාන්න පුලුවන්,
ReplyDelete.info domain එකක් godaddy.com වලින් $0.89 ගන්න පුලුවන්
iyya ethakota den blog ekkakin adsense walata register wenna be kiwwata wena kage hari website ekaka url ekak deela adsense account ekak hadagena ape blog ekata adsense daganna puluwanda?
ReplyDeleteThanks aiya. puluwannam Free lance working ganath apita therena sinhalen liyanta. me dewal karanawata godak pin.
ReplyDeleteබෝහෝම ස්තුතියි. ඊලග පාඩමත් ඉක්මනට දානවනම් බොහෝම පින්
ReplyDeleteඑක Adsense ගිණුමකින් වෙබ් සයිට් කීයකට Ads දාන්න පුවවන්ද?
ReplyDelete@pran
ReplyDeleteඕන තරම් දාන්න පුලුවන්.හැබැයි Visitors ලා එන්නෙම නැති, අක්‍රිය වෙබ් අඩවි වලින් ඇඩ්ස් අයින් කරන එක ණුවනට හුරුයි(ගොඩක් තැන් වල අහලා තියනව අයින් කරන්න කියලා නැතුවා test කරලා නෑ )
නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?
ReplyDeleteVisit:-http://lankaemoneys.blogspot.com/
http://www.expresslanka.tk/ earn money now sinhalen
ReplyDeleteනියම ලිපියක්. ඉස්සරනම් හැබැයි කරදරයක් නැතිවම ඕන කෙනෙකුට ඇඩ් දුන්නා මමත් lankasky.com වෙබ් අඩවියට ගත්තා
ReplyDeletedon't get scammed, get right information, so you can make the right decision, many earning opportunities introducing in my blog, so you can choose whats best for you, good luck.
ReplyDeletehttp://lankarupee.blogspot.com/
aiya niyami makath ela http://www.facecut.weebly.com
ReplyDeletetihs my web http://facepoo.tk
ReplyDeleteමෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඉගෙන ගන්න. හැබැයි සිංහලෙන් ලියපු අධ්‍යාපනික ලිපිවලට විතරයි. ගිහිල්ම බලන්නකෝ
ReplyDeletehttp://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz