මම එක දවසක කිව්වා වගේම Sony ericsson මට අවශ්‍ය වැඩ හැම එකක්ම වගේ කරලා දෙනවා.අලුත්ම වැඩේ තමයි මගේ පින්තූර බ්ලොග් එක.Naliya's Gallery.අදයි පටන් ගත්තේ.
Phone එකෙන් කෙලින්ම ෆොටො එක බ්ලොග් එකට පොස්ට් කරන්න පුලුවන්.
Phone එකෙන් මුළින්ම ෆොටො එකක් publish කර ගමන් Blogger එකෙන් SMS එකක් phone එකට එනවා.To edit your blog use your computer to go this page http://go.bloggrt.com/...කියලා.
එ SMS එකෙම clamim token යි ස්වංක්‍රීයව ලැබෙන බ්ලොග් ලිපිනයි තියනවා.අපිට ඕනෙ නම් එකෙන් ස්වංක්‍රීයව ලැබෙන බ්ලොග් ලිපිනය වෙනුවට අපේ බ්ලොග් ලිපිනයකට මරු කර ගන්න පුලුවන්.
දැන් ඉතින් නලිය phone එකෙන් ගන්න සිර ෆොටො එ වෙලාවෙම බ්ලොග් එකේ.ගිහිල්ලම බල්න්නකෝ.... ***Naliya's Gallery***

මගේ Sony Ericson ෆෝන් එකේ Display එක ගිහින් Check කරන්න දුන්නාම කිව්ව මගේ තිබුනු ඔක්කොම Contacts and Informations Delete වුනා කියලා . . දැං මගේ ලඟ ඉන්ටෙර්නෙට් Banking Passwords එකක් වත් නහ . . .එක නිසා Sony Ericson දිහා දැං බලනන්ත් බයයි . . ! !
ReplyDelete@ දුකා
ReplyDeleteSE වල hard use කරන්න අමාරු K530i .විතරයි මම දන්න විදියට.එකේ display resolution හොදයි එත් වැටුනොත් ගොඩහක් වෙලාවව display අවුල් වෙනවා.ඔයා ෆෝන් check දුන්න එක්කේනගෙ අවුලක් වෙන්න අති නැත්තම් display check කරනකොට phone එකේ,data මැකෙන් නෑ.