Sony Ericsson පළමු ඇන්ඩ්‍රොයිඩ් phone එක නොවැම්බර් 3 වැනි දින නිවේදනය කරන ලදී. Sony Ericsson Xperia X10 නම් වේ.ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනැක්ස් ක'නලය උඩ දුවන ජංගම මෙහෙයුම් පද්ධතියකි.(මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම Develop කරලා තියෙන්නෙ ගූගල්ලා)
මේ ෆෝන් එක විශේෂ සංගීතයට කැමති ගැහණු ළමයි ඉලක්ක කර ගනිමින් නිපදපු එකක් කියලයි කියන්නෙ. සිත් ඇදගන්නා සුලු handset එකකුත් තියනවා.ගාන නම් ටිකක් සැර වෙයි වගේ.
මෙහි විශේෂාංග නම්
මේ ෆෝන් එක විශේෂ සංගීතයට කැමති ගැහණු ළමයි ඉලක්ක කර ගනිමින් නිපදපු එකක් කියලයි කියන්නෙ. සිත් ඇදගන්නා සුලු handset එකකුත් තියනවා.ගාන නම් ටිකක් සැර වෙයි වගේ.
මෙහි විශේෂාංග නම්
- 8.1 megapixel කැමරාව( with a 16x digital zoom)
- face recognition(මුහුණු හදුනා ගැනිමේ හැකියාව)
- අගල් 4ක තිරය( 480 x 854 pixel OLED touch screen)
- 3.5mm headphone jack
- 8GB microSD card
- Qualcomm’s 1GHz Snapdragon chip
- GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps
- EDGE Class 10, 236.8 kbps
- 3G HSDPA, 10.2 Mbps; HSUPA, 2 Mbps
- WLAN Wi-Fi 802.11b/g, DLNA
- Bluetooth v2.1 with A2DP
- USB v2.0 miniUSB
Comments
Post a Comment
පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !