Skip to main content

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා.
මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි.
සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්.
සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා.
ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා .
සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන අතර,තව තවත් දියුණු වෙන්න කියල නලිය ප්‍රාර්ථනා කරනවා.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. උබ එස් බි යු එකටද කඩේ යන්නේ ලගදිම දොට්ට දාවි උන්ට කඩේ ගියට වැඩක් නැ මාත් එක්ක තරහ වෙන්න එපා

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. @ Nadun - www. AnuradhapuraZone.tk

    මෙතන කාටවත් කඩේ ගියේ නෑ.සින්ඩි ගෙන කිව්වේ.ඔයාව සින්ඩියෙන් අයින් කලා කියලා අනිත් අය පලි නෑ.

    ReplyDelete
  7. @ Anonymous
    ඉස්සැල්ලා හරි නමින් ඊට පස්සේ Anonymous විදියට කුණුහරප දානවා.හිනා යන වැඩ.

    ReplyDelete
  8. පලවෙනි කමෙන්ට් තුන වැටී ඇති වෙලාව බලන්න :D

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. @ නඩුන්
    මොකද නදුන් අදත් උඹට අම්මා බැන්නද?
    එදා SBU එකත් එක්ක ඇර ගත්තෙත් උදේ උඹට අම්මා බැනලා නේද?
    උඹ SBU එක්ක ඇර ගත්තට මේතන කුණුහරප ලියන්න එපා,එකේන් SBU එකට රිදෙන්නේ නැනේ.
    මම SBU එකට කඩේ යන්නේ නැ,මුලින්ම කියලා තියනවානේ මේ සටහන ලියන්න හේතුව.
    මම නිදහසේ බ්ලොග් ලියන පොරක් කවුරු මාව මොකෙන් අයින් කරත් අවුලක් නැ,මගෙ බ්ලොග් එකට කැමතිය අය දෙතුන් දෙනක් හරි කියවනවනේ
    අනෙක සින්ඩිවලින් කොච්චර උදව්වක් අපිට කරන්නවාද කියලා කියන්න ඔනේ නැනේ..
    එකට ස්තූති වන්ත වෙන එක මගෙ යුතුකමක් කියල හිතනවා.
    උඹට ඔරොප්පුවක් තියනවනම් මෙතන කැකො ගහන එක තේරුමක් නැ නේද?

    ReplyDelete
  11. @නලියා

    අපේ උත්සාහය අගය කලාට, ධෛර්ය ලබා දෙනවාට ගොඩක් ස්තූතියි.

    - ලාංකීය සිතුවිලි -

    ReplyDelete
  12. උත්සහය අගයලා කුණුහර්ප වැලක්ම අහ ගත්තා මචෝ....
    ඔය මකලා තියෙන්නේ එවා....
    අවුලක් නෑ,බ්ලොග් එකක සින්ඩියක් ගැන ලියුවම මෙච්cගහර කේස් යනවනම්,සින්ඩියක් බලා ගන්න එක කොච්චර අමරුද කියල තෙරෙනවනේ.....
    එක තමයි නලියා කියුවේ සින්ඩියක් බලා ගන්නවා කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක් කියලා ආආ..........

    ReplyDelete
  13. හපොය් නලින් අයියේ මේක මගේ එකක් නෙමේ. මෙක අපි ගොඩදෙනෙක් එකතුවෙලා කරන්නේ. මේකේ සාර්තකත්වය අපි සියලුදෙනා වගේම බ්ලොග් බලන සියලුදෙනාටත් යනවා. නලින් අයියේ අපි ඔක්ක‍ොම ලාංකීයය සිතුවිලි මිසක් තන් තනියෙන් හිතන්න යන්නේ නැහැ. ලාංකීය සිතුවිලිත් සමග ඉන්නවට අපි ඔක්කොම ස්තූති වන්ත වෙනවා ඔයාට. ඒ වගේම බ්ලොග් එකේ කීවටත්. කමෙන්ට් එකට පරක්කුවුනේ පසුගිය දවස් 3ක් ආරෝග්‍යශාලාවක නැවතී සිටපු නිසයි

    ReplyDelete
  14. වැදගත් ලිපියක්. ඇත්තටම අද වෙනකොට ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග් කියවනය හා කරට කර යන මට්ටමට පැමිණ ඇති බව අපිට දකින්න පුලුවන්. කොහොමත් තරගයක් තියෙනකොට තමන්ගෙ වැ‍රදි හදන් කට්ටිය වේගෙන් ඉදිරියට යාවි.. සියල්ලන්ටම මගෙන් සුබ පැතුම්.. ඒක‍ නෙමේ. බලන් යනකොට චතුරංග කොලුවත් වැඩ්ඩා නේද? :P

    ReplyDelete
  15. mewaa tani puthgala weda nemey.
    eka nisa samagiyat vedagat

    ReplyDelete
  16. චතුරන්ග කොලුවට පුදුම උනන්දුවක් නොවැ තියෙන්නේ?
    අත්තටම නියමය් වැඩ නම්

    ReplyDelete
  17. Nalinga mama Sanka. mata ubata katha karanna ona.puluwan welawata ring karala skype waren. [00971555920840 - sudeya.com (skype id)

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***