අද මම ලියන්නේ Mobile  එක  Full touch scre en  නම්  Symbian OS v9.4, Series 60 rel. 5 OS  එක තියන එකක් නම් නැතුවම බැරි  ,phone එකේ ගතිය දෙගුණ තෙගුණ  කරන Apps ටික ක් ගැන. Phone එක Nokia 5800,X6, sony ericson vivas  වගේ නම් අනිවාර්යෙන්ම මේ Apps ටික වැදගත් වේ යි, මොකද ගොඩාක් අය ගාව Nokia 580 0 එක තියනවා මම දැකල තියනවා ( දැන් Nokia 5800 ක් රැ28,000-30,000 ගනක ගන්න පුලුව න් ) . i-Phone සිහිනයට ලන් වීමට අමරුනම්  Nokia   full touch scre en , Phone එකට, මේ වගෙ  apps ටිකක් දාගත්තම,i-phone එක වගේ නැති වුනත් ඒ ලගට යන්න පුලුවන් ගතියන් ඒයි කියල මම හිතනවා. 1. Snaptu snaptu  කියන්න එදිනෙදා අපි භාවිත කරන Online Apps එකම තැනකින් ගන්න පුලුවන් App එකක්.උදා:  facebook,flikr,twitter,Wikipedia,picasa  වගේ.  මෙතනින් බාගන්න 2.Paint pad මෙක තම යි  Nokia   full touch scre en වලට නි ය මම app එක.මම ව ඩා ත් කැමති  5800 එකෙ වටිනකම වැ ඩි වෙන app එක.මෙක windows Paint දේ  කරන හොදටම  කර ගන්න පුලුවන්.Mouse එක ට  නැතුව Screen එකේ අතින් ම අදින්න  පු ලු වන් නිසා windows paint වල ට  වඩා හොදට   මෙකෙ පින්තූ ර අදින්න පුලුවන්.Ph...
වටිනා කියන දේ සරලව..