
Fz16 මේ අවුද්දේ හොදම ඉන්දියානු බයික් එකට හිමි සම්මාම්න කිහිපයක්ම දිනා ගත්තා.
එකේ සිත් අද ගන්නා සුලු පෙනුම අනුව ඉතා ඉදිරියෙන් එන්න බයික් එකක්.ඉන්දියානු බයික් වල ප්‍රථම වතාවට පිටුපස ටයරය


මගෙ අදහස නම් බයික් එකෙ තියන option අනුව ගාන නම් වැඩි මොකද අනෙක් ඉන්දියන් 150 cc බයික් එකකට වැඩිය රු:40,000 විතර මේක වැඩි,ඒ 40,000 මෙකේ වැඩි වෙලා තියෙන්නෙ පිටුපස පළල් ටයර් එකයි,Mono Shok එකකයි විතරයි.
පෙනුමනට නම් නියම භාන්ඩේ...Show එකට රවුම ගහලා එන්න මරු,දුර ගමන් වලට නම් හරියන්නෙ නෑ,මොකද seat එක පොඩි නිසා,වැඩි වෙලවක් පදිනකොට පස්සට හොද ගනන්.පෙට්‍රල් ලීටරට 35 km වගෙ තමයි කරන්නේ...
*වැඩි විස්තර ගන්න මෙතනින් යන්න.........

මේ බයික් එක ටිකක් Modify කරපු version එකකුත් අවිත් තියනවා FZ16s කියලා.එක රු:240,000/= විතර වෙනවා,මිටර් panel එකට අවරණයකුයි,පෙන්ට් එකෙ වෙනසකම් ටිකකුයි තියනවා.
නියම බාන්ඩෙ
ReplyDeleteසල්ලි තිබුන නම් මාත් ගන්නව :D
ReplyDeleteමගෙ වදෙන් බේරෙන්නද Post එකක් දැම්මේ
ReplyDelete@amith
ReplyDelete"Yamaha Fz 16 එක ගැන ගොඩාක් කට්ටිය ඇහුවා" කියපු කස්ටියගෙන් වැඩියෙන් අහුවේ අමිය තමයි.
කොහොමද බයික් එක ගත්තද?
නැහැ නලියො මේ මාසෙ අන්තිමට අනිවා තමයි
ReplyDelete@amith
ReplyDeleteඑල එල ගත්ත ගමන් සටහනක් ලියලා ලින්ක් එක දාපන් මචෝ...
මචන්...සිරාවටම මාර සෑප පහසු බාන්ඩයක්...85 පනිනකොට උනත් ගානක්වත් නෑහෑ...එළමකිරි......
ReplyDelete