Skip to main content

විකල්ප හදන්නෙ මෙහෙමයි

ලංකාවේ ජනාධිපතිවරණය නිසා මෙ දවස් වල  System Change ගැන කතාබහ ගොඩාක් වැඩි වෙලා.


අපි system change කරනවා කියලා සිස්ටම් එක ඇතුලෙ ඉදන් ආතල් ගත්තට හරියන්නෙ නැ . ලංකාවේ කාලයක් තිස්සේ වෙනස් වෙමින් හැදුන ජාරා සිස්ටම එක , එවගේම කාලයක් යයි වෙනස් කරන්න . එක දේශපාලනිකව කරන්න හිතනවානම් එක විහිලුවක්.

  • සිස්ටම් එක කියන්නෙ මොකක්ද ? 
    සිස්ටම් එක කියන්නෙ මෙ අපේ සමාජ ක්‍රමය . අපිව පාලනය වන ක්‍රමය හා  අපි පාලනය වෙන්න කැමති විදිය. අපේ සමාජයෙ හැසිරීම් රටාව වගෙම අපෙ ගති පැවතුම් එකට ඇතුලත් වෙනවා.
  • System Change කරන්න යන්නෙ මොකටද ? මෙ තියන සිස්ටම් එක හරි නැති නිසා.සමාජයෙ හැමොටම system එක සාදාරන නැති නිසා .
  • දේශපාලනයෙන් සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්ද ?දේශපාලකයින් වෙනස් කරාම සිස්ටම් වෙනස් වෙනවාද?
    දේශපලකයො සිස්ටම් එක වෙනස් කරන්න ආවම, ඔවුන්ට ගන්න වෙන දැඩි තීරණය හමුවෙ ඔවුගෙ ජනප්‍රියත්වය අඩු වෙනවා .එක ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට වාසි වෙනවා. බොහො වෙලාවට වෙන්නෙ සිස්ටම් මාරු කරන්න එන දෙශපාලකයො ඊලඟ ජන්දෙන් පරදින එක. එක නිසා තමයි සිස්ටම් මාරු කරන්න එන දේපාලකයොත් තියන සිස්ටම් එකෙම කොටසක් වෙලා නවතින්නෙ.
  • අපි මොකද මෙ දවස් වල කරන්නෙ ?
    මේ දවස් වල අපි කරන්නනෙත් හැමදාම කරා වගෙ දේපාලකයෙක් දීනවලා සිස්ටම් මාරු කරන්න බලනවා. සිස්ටම් එක වෙනස් වෙන්නෙ නැති උනාම ඒ දේශපාලකයොන්ට බැන බැන . මෙ සිස්ටම් එකෙන්ම තව දේශපලකයෙක් පත් කර ගන්න දගලනවා. 
  • System change කරන්නෙ කොහොමද ? සිස්ටම් එක වෙනස් කරන්න , අපි තමයි මුලින්ම හැදෙන්න ඕනෙ .අපි සමාජයට දෙයක් කරන්න පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් එකතු උනොත් මෙ system change කරන්න බැරි නැ, පොඩියට පටන් අරන් ලොකුවට ඉවර කරන එක තමයි වටින්නෙ . වැඩි හරියක් තරුණ පිරිස් තමයි මේක කරන්න ඕනෙ .මේ දවස් වල උදාහරණ ගන්නවානම් තරුණ පිරිස් එකතු වෙලා පුරන් කුඹුරු අස් වද්දනවා, තවත් පිරිසක් පෝස්ටර්  අල්වන තාප්ප සුද්ද කරලා ලස්සන චිත්‍ර අන්දිනවා , ගොඩාක් අය පාරෙ කුනු දානවට විරුද්ධව කතා කරනවා. ඒ විදියට එන සමාජයෙ රැල්ල තමයි සිස්ටම් මාරු කරන්නෙ.
එතකොට සමාජයෙ මිනිස්සු සමාජයට හානි වෙන දෙවල් කරන්න බය වෙනවා, ලැජ්ජ වෙනවා. අපි වෙනස් උනොත් තමයි දේශපාලකයටත් ඒ  රැල්ලට අනුගත වෙන්න වෙන්නේ,
උදා: මේ දවස් වල දෙශපාලකයො තමගෙ පක්ෂයෙ අපේශකයාට නොමිනේශන් හම්බවුණාම රතිඤ්ඤා පත්තු කරා, එවා වල කොල කැලි ඔවුන් විසින්ම එවෙලාවෙම අතුගලා අස් කරනවා දැක්කද ?
එක තමයි සමාජයෙන් ආපු  system change රැල්ල .ඒකට මොන දේශපාලකයා ආවත් වෙනස් කරන්න බැ. අපි හොද විදියට වෙනස් වෙනකොට, දේශපාලකයො උනත්  ඒ විදියට වෙනස් වෙන්න වෙනවා.

අපිට පෞද්ගලික දේශපාලන මතයක් තිබුනට කමක් නැ. System change කරන්න කණ්ඩායමක් වශයෙන් එකතු වෙනකොටම දේශපාලනය ගාව ගත්තොත් system change වෙන්නෙ නැ . මොකද දේශපාලනය කියන්නෙම මේ ජරා සිස්ටම් එකෙම කොටසක් .

System change කරන්න දේශපාලනය ගැවෙන්න ඕනෙ අන්තිමට. නැතුව මුලින්ම system change කරන්න දේශපාලකයො පත් කරගෙන හරියන්නෙ නැ.

අපි වෙනස් වෙමු  සිස්ටම් එක නිකම්ම වෙනස් වෙයි .

Comments

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන