Skip to main content

Posts

අවුරුදු හත අටකට පස්සෙ Blog එක ලියන්න හිතුවා

අවුරුදු හත අටකට පස්සෙ blog එක ලියන්න හිතුවා . ඉස්සර වගෙ නෙමෙයි දැන් ගොඩාක් අය Mobile එකයි Internet එක්කයි නිසා Naliya's Joint අයෙ Re-Launch කරන්න ආසාවක් ආවා.

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි...

Mobile එක Nokia 5800 ක්ද ඒත් මේවා නැත්නම් වැඩක් නැ

අද මම ලියන්නේ Mobile එක Full touch scre en නම් Symbian OS v9.4, Series 60 rel. 5 OS එක තියන එකක් නම් නැතුවම බැරි ,phone එකේ ගතිය දෙගුණ තෙගුණ කරන Apps ටික ක් ගැන. Phone එක Nokia 5800,X6, sony ericson vivas වගේ නම් අනිවාර්යෙන්ම මේ Apps ටික වැදගත් වේ යි, මොකද ගොඩාක් අය ගාව Nokia 580 0 එක තියනවා මම දැකල තියනවා ( දැන් Nokia 5800 ක් රැ28,000-30,000 ගනක ගන්න පුලුව න් ) . i-Phone සිහිනයට ලන් වීමට අමරුනම් Nokia full touch scre en , Phone එකට, මේ වගෙ apps ටිකක් දාගත්තම,i-phone එක වගේ නැති වුනත් ඒ ලගට යන්න පුලුවන් ගතියන් ඒයි කියල මම හිතනවා. 1. Snaptu snaptu කියන්න එදිනෙදා අපි භාවිත කරන Online Apps එකම තැනකින් ගන්න පුලුවන් App එකක්.උදා: facebook,flikr,twitter,Wikipedia,picasa වගේ. මෙතනින් බාගන්න 2.Paint pad මෙක තම යි Nokia full touch scre en වලට නි ය මම app එක.මම ව ඩා ත් කැමති 5800 එකෙ වටිනකම වැ ඩි වෙන app එක.මෙක windows Paint දේ කරන හොදටම කර ගන්න පුලුවන්.Mouse එක ට නැතුව Screen එකේ අතින් ම අදින්න පු ලු වන් නිසා windows paint වල ට වඩා හොදට මෙකෙ පින්තූ ර අදින්න පුලුවන්.Ph...

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB ...

නලියත් මාරු වුනා Nokia වලට......Shift to nokia

මේ සටහන ලියන්නත් දුකයි වගේ.ඒත් මොනවා කරන්නද? Touch Screen වලට අසාවේ මාරු වුනා.Sony Ericsson ,Touch Screen බලලා බලලා,අතේ තියන ගන්නට ,අන්තිමට යන්න වුනේ Nokia 5800 XpressMusic එකකට.දැන් අරගෙන මාසයක් විතර ඇති,ගාන රු:34,000/=.(කඩේ කස්ටිය කියන විදියට ගාන අඩු වෙන්න හේතුව Nokia N97 mini ,phone එක හදුන්වා දීම ලු.) 5800 එක ගන්න තවත් හෙතුවක් වුනේ ,phones ගැන හොද වෙබ් අවවියක් වන GsmArena අඩවියේ,Rankings වල By interest කොටසේ අවුරුද්දක් පමන කාලයක සිට අද දක්වා පළමු තැන පවත්වා ගැනිමට 5800 එක සමත් වීමත්ය. No k ia smart phone,UserFrendly ගතිය අඩු නිසත් ,පට්ට slow නිසත් ,nokia ගැන මගේ වැඩි කැමැතක් තිබුනේ නැ. හැබැයි අනෙත් nokia smart phone වලට සාපෙක්ෂව,5800 එකේ speed එක හොදයි,මොකද මේකේ OS එක Symbian OS v9.4 , Series 60 rel. 5 නිසා.(N97 ,N97 mini ,phone දෙකෙම තියෙන්නේත් මේ OS එක මේක තමයි). අනෙත් N Series,phone ගැන කථා කරලා වැඩක් නැ. XpressMusic වුනාට Sony Ericson ,W series එක ලගින්වත් තියන්න බැ.එකට මම හොද විසදුමක් හොයා ගත්තා,nokia headset එකට, SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series ,phone ...

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන...

නලියා හිතන්නේ, ණුවනක්කාරයො තුන් දෙනෙක්

කාලෙකින් පස්සේ නලියා ජොටයින්ට් එකට ලියන්න වෙලාවක් හා දේයක් ලැබුනා,හැබැයි මේ ගැන මීට මාසයකට ඉස්සල්ලා ලියන්න තිබුනම් හොදයි. මේ ලියන්නෙ ගොඩාක් දෙනෙක් බලපු 3 Idiots ගැන,හින්දි ෆිල්ම්ස් බලන්න නලියට එච්චර පිරියක් නැති වුනාට,අමීර් ඛාන් රගපාන ෆිල්ම්ස් ගොඩාක් අපේ හැගීම් වලට වගේම බුද්ධියටත් කථා කරනවා,පුදුම ලස්සන කථාවක්. තාරේ සමීන් පර් ඒවගේම තවත් එකක්. යාලුකම,ආදරය,දුක,සතුට,ඉගෙනීම,ඉගැන්වීම යන ගොඩාක් මනුෂික දෙවල් ගැන බුද්ධිමත්ව හිතලා හදපු ෆිල්ම් එකක්. මේ කථාවේ කථා නායක ර්න්චෝ(අමීර් ඛාන්),ජිවීතෙ කියන්නෙ රේස් එකක් කියලා නිතරම විශ්වාස කරන,නිතරම එකිනෙකා පරයා යාමට උත්සහ කර යුතු යැයි සිතන තම ඉංජිනේරු පාසලේ විදුහල්පති සමග ඇතිවෙන ගැටුම් හා ජීවිතය යනු විදිය යුතු එකක මිස විදවිය යුතු එකක නොවන බව විශ්වාස කරන රන්චෝ තමන්ගේ යාලුවන්ටද එක පුරුදු කරන ආකරය මේ ෆිල්ම් එක පුරාම තියනවා. මේ කතාවෙන් මට දැනුන විශේෂම දේ නම් ,අප ජීවිතය ගෙන යා යුත්තෙ අනුන්ගේ බල කිරිම් මත නොව,තමන් කැමති,තමන් ආස කරන ඒක කියන්නේ තමන්ගේ ඇගේම තියන දෙයින් ඉස්සරහට යැමට අවංකව කැප විය යුතු අතර එතකොත තමන්ගෙ ජවිතයට ආදරය කරන්න පුලුවන් වෙයි කියන එක තමයි...