හෙට වෙනකොට ඒ කියන්නේ ජනවරි 04, වෙනකොට Naliya's Joint පටන් අරන් මාස 03 යි.නලියගේ ජීවිතේ එපා නොවී මාස තුන හතරකට වැඩිය එක දිගට කල වැඩ කිහිපය අතර බ්ලොග් ලිවිල්ලත් ඔන්න එකතු වුනා.
මාස තුනක් වුනාට ,බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටිය දැක්කම දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ.
මට මේ තැනට එන්න උදව් කරපු එකි මේකි නොකි සෑම සියලු දෙනාටම ස්තුතී.විශේෂයෙන් ප්රතිචාර දක්වපු කස්ටියට ස්තූති.
මාස තුනක් වුනාට ,බ්ලොග් එකත් එක්ක ඉන්න කස්ටිය දැක්කම දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ.
මට මේ තැනට එන්න උදව් කරපු එකි මේකි නොකි සෑම සියලු දෙනාටම ස්තුතී.විශේෂයෙන් ප්රතිචාර දක්වපු කස්ටියට ස්තූති.
මත් උබේ සතුටත් එක්ක එකතු වෙනවා ඔන්!!!!
ReplyDelete@වැප්
ReplyDeleteහැමදාම වගේ අදත් එක්වීම මට බොහොම සතුටක්.
ela
ReplyDeleteඑළ
ReplyDeleteහැමෝටම වැදගත් යමක් ලැබෙන තැනකට කවුරුත් එනවා!!! :D :D
ReplyDelete