Skip to main content

ගූගල් රැල්ළ ගලා ආ හැටි......

ඊ-මේල්හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමට....යනුවෙන් තමයි නලියා ගූගල් රැල්ළ ගැන ලියන්න පටන් ගත්තේ එතකොටත් නලිය වෙව් පවිච්චි කරලා තිබුනේ නෑ
ඊට පස්සෙ තමය් නලියට ගූගල් වේව් ආරාධනා ලැබුනේ මාධව රංග සහොදරයා හා චතුරංග රූපසිංහ සහොදරයා ගෙනුයි,නැවතත් එ දෙන්නට ගොඩාක් ස්තුති.
ඊට පස්සෙ නලියට ආරාධනා 24 ක්ම යවන wave එකක් එවල තිබුනා එ ගැන සටහනට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.එහි ප්‍රතිචාර දක්වපු 22ක්ටම ආරාධනා යැවුවා.නලියාගෙන් ආරධනා හම්බවුන අය ස්තූති කරලා තියෙනවා දැක්කම ගොඩාක් සතුටුයි.
දැන් නැවතත් ආරධනා 20ක් ලැබිලා තියනවා.තාමත් වේව් ආරධනා නැති අය ඉන්නවානම් ඔන්න තව 18ක්ම තියනවා.

දැන් තියෙන්න වේව් වලට හොද Extensions හා Gadgets ටිකක් හොයාගෙන ADD කර ගන්න තමයි

ගුගල් වේව ගැන සටහන් ටික එකම තැනකට ගන්න හිතුනා කස්ටියට වෙව් ගැන හොද අදහසක් ගන්න

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?
නලියත් දැන් Google රැල්ළෙ....

නලියා දැන් ගූගල් වෙව්(Google wave) ආරාධනා එවනවෝ....

Comments

  1. send me a invite, menakaabey@gmail.com

    ReplyDelete
  2. ඔන්න එව්වා....

    ReplyDelete
  3. මටත් එකක් පුලුවන්නම් එවන්න. sujithpeiris@hotmail.com

    ReplyDelete
  4. send me invite yasiru1@gmail.com

    ReplyDelete
  5. මුලින්ම වේව් වලට ආපු රැල්ල දැන් නම් අඩු වෙලා වගේ, මගෙ ලඟත් තව ඉන්විටේෂන්ස් 20ක් විතර තියෙනව, කට්ටියට ඕනෙ නම් ඉල්ලන්න. madhawa86(at)gmail(dot)com වලට පොඩි මේල් එකක් එවන්න.
    ඒකෙන් අපිට ත්වම ගන්න පුළුවන් ප්‍රයෝජන අඩුයි වගේ, ඒක නිසා ඒකට අපි හැම වේලේම සම්බන්ධ වෙලා ඉන්න තව ටිකක් කල් යයි වගේ.

    ReplyDelete
  6. මටත් එවන්ඩෝ..............

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම. Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා. GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා. කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න. ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ. දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්. ***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.