Skip to main content

නලියා දැන් ගූගල් වෙව්(Google wave) ආරාධනා එවනවෝ....


දවස් දෙක තුනකට පස්සෙ ඔන්න අද ටිකක් නිදහසක් ලැබුනා.වෙව් එක පත්තෙ ගියා රැල්ළක් අවිල්ලද කියලා බලන්න.අවිල්ලනේ නියම රැල්ළක් මොකක්ද දන්නවද.....?

ගූගල් වෙව් ආරාධනා යවන්න කියන රැල්ළ



වේව් එකේ තිබුනෙනම් මෙහෙමයි




"
Invite others to Google Wave

Google Wave is more fun when you have others to wave with, so please nominate people you would like to add. Keep in mind that this is a preview so it could be a bit rocky at times.

Invitations will not be sent immediately. We have a lot of stamps to lick.

Happy waving!"

ගූගල්ලා කියන විදියට මම Invite කරපු ගමන් එන්නෙ නෑ ලු.මම දන්න විදියට නම් දවස් දෙකක් විතර යනවා.(එකෙ තියන විදියටනම් එගොල්ලන්ට මුද්දර ගොඩාක් තියනවාලු කෙළ ගාලා ආරාධනා පත්‍ර වල අලවන්න හික්! හික්! )

මට එවන්න පුලුවන් ආරාධනා 24 ක් විතරයි, Anonymous නැතුව පළමුවෙන් ප්‍රතිචාර දක්වන 20 දෙනාට එවන්නම්.තමන්ට අයිති එක e-mail ලිපිනයක් විතරක් දාන්න.ගොඩක් කට්ටියකට වෙව් තියනකොට හොදයිනේ... (තණ්හා ජායතී සෝකෝ........අහලා තියනවනේ කස්ටිය )

Comments

  1. Matath wave ekak ewanawada. Mage email eka upulpalitha@gmail.com

    ReplyDelete
  2. ම‍ටත් ආරාධනාවක් දෙන්න
    saman.pm@gmail.com

    ReplyDelete
  3. මාත් ඉන්නවෝ මටත් එවන්ඩෝ....පිං සිද්ධ වෙච්චාවේ.....මෙන්න මගේ ඊ තැපැළ.
    anjulamalshan@gmail.com

    ReplyDelete
  4. මටත් ආරාධනාවක් එවනවද?
    samee4it@gmail.com

    ReplyDelete
  5. මටත් එවපන් මචො....
    bv70000@gmail.com

    ReplyDelete
  6. මටත් එව්aන්න පුලුවන්da
    මෙන්න මගෙ mail එක
    susanthawarnapura@yahoo.com

    ReplyDelete
  7. නලියෝ, අනේ මචං, ඔය invitation එක ගෙන්න ගත්තේ උඹ wave form එක fill කරලද? ඒක යැව්වට මට ආවේ නෑනේ. මට google ලගෙන්ම එකක් ගෙන්ව ගන්න විදිය කියනවද? plz

    ReplyDelete
  8. Matat wave invite ekak danna .. mage email eka gayanathnet@gmail.com

    ReplyDelete
  9. ane matath ona.jnuwanster@gmail.com

    ReplyDelete
  10. අය්යේ මටත් google wawe Invitation එකක් එවන්න.
    lahiru2006@gmail.com

    ReplyDelete
  11. නලියා මටත් ආරාධ්නාවක් එවන්න. මෙන්න ම ඊ ලිපිනය.
    ස්තුතියි!

    myspacelk@gmail.com

    ReplyDelete
  12. ithurunam matath ekak

    yasithmiuranga@gamil.com

    ReplyDelete
  13. නලියා අයියේ මටත් ආරාධනාවක් එවනවද????
    මහසෝණට....

    uthpalarox@gmail.com

    ReplyDelete
  14. මටත් එකක්.....
    randikasilva@gmail.com

    ReplyDelete
  15. @Thejan
    මුකුත් ක‍රන්න ක‍රන්න දෙයක් නෑ.ටික දවසක් wave use ක‍රනකොට wave,use ක‍රන විධිය අනුව invite ක‍රන්න ගානක් ඔයට හම්බ වෙනවා

    ReplyDelete
  16. ඔන්න, කස්ටියටම ආරාධනා එවුවා....!
    දවස් දෙක තුනක් යනවා ආරධනාව ලැබෙන්න.
    ආරාධනා ලැබුනාම comment එකක් දාන්න අමතක ක‍රන්න එපා..

    ReplyDelete
  17. mata hambauna godak godak isthuthiyyy....

    ReplyDelete
  18. matah ekak danawada? :) mokakada ban oken wenne....

    ReplyDelete
  19. නියමයි අයියේ.. ඔයට ගොඩක් ස්තූතියි..!! මට අද උදේ හම්බ උනා... හැබැයි මේකෙන් වැඩ කරන හැටි තවම දන්නෙ නැහැ... කොහොම උනත් බොහොම ස්තූතියි.....

    ReplyDelete
  20. මම රංග සමන් පුලුවන්නම් මටත් එකක් එවන්න
    rangasaman@gmail.com

    ReplyDelete
  21. sasindumenaka@gmail.com
    puluwannam matath 1k ewanda kauruhari kamak na loku help 1k.

    ReplyDelete
  22. ඔන්න කට්ටියටම එවුවා. තව 20 ක් යවන්න හම්බවුනා අද තව ඕන අය එන්නවානම් එවන්න ඉ මේල් එක.......

    ReplyDelete
  23. ඔයගේ සයිඩ් එකේ උඩම තියෙන බ්ලෝග් පෝස්ට් ඇනිමෙට් වෙන එක බ්ලොග් එකකට දාගන්න විදිය කියන්න බැරිද

    ReplyDelete
  24. naliyo elema thama ubata pinsiddawenda matath wave hambunaa thnx thnx

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන