Skip to main content

Posts

Showing posts from April, 2010

නලියත් මාරු වුනා Nokia වලට......Shift to nokia

මේ සටහන ලියන්නත් දුකයි වගේ.ඒත් මොනවා කරන්නද? Touch Screen වලට අසාවේ මාරු වුනා.Sony Ericsson ,Touch Screen බලලා බලලා,අතේ තියන ගන්නට ,අන්තිමට යන්න වුනේ Nokia 5800 XpressMusic එකකට.දැන් අරගෙන මාසයක් විතර ඇති,ගාන රු:34,000/=.(කඩේ කස්ටිය කියන විදියට ගාන අඩු වෙන්න හේතුව Nokia N97 mini ,phone එක හදුන්වා දීම ලු.) 5800 එක ගන්න තවත් හෙතුවක් වුනේ ,phones ගැන හොද වෙබ් අවවියක් වන GsmArena අඩවියේ,Rankings වල By interest කොටසේ අවුරුද්දක් පමන කාලයක සිට අද දක්වා පළමු තැන පවත්වා ගැනිමට 5800 එක සමත් වීමත්ය. No k ia smart phone,UserFrendly ගතිය අඩු නිසත් ,පට්ට slow නිසත් ,nokia ගැන මගේ වැඩි කැමැතක් තිබුනේ නැ. හැබැයි අනෙත් nokia smart phone වලට සාපෙක්ෂව,5800 එකේ speed එක හොදයි,මොකද මේකේ OS එක Symbian OS v9.4 , Series 60 rel. 5 නිසා.(N97 ,N97 mini ,phone දෙකෙම තියෙන්නේත් මේ OS එක මේක තමයි). අනෙත් N Series,phone ගැන කථා කරලා වැඩක් නැ. XpressMusic වුනාට Sony Ericson ,W series එක ලගින්වත් තියන්න බැ.එකට මම හොද විසදුමක් හොයා ගත්තා,nokia headset එකට, SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series ,phone