Skip to main content

නලියත් මාරු වුනා Nokia වලට......Shift to nokia

මේ සටහන ලියන්නත් දුකයි වගේ.ඒත් මොනවා කරන්නද? Touch Screen වලට අසාවේ මාරු වුනා.Sony Ericsson ,Touch Screen බලලා බලලා,අතේ තියන ගන්නට ,අන්තිමට යන්න වුනේ Nokia 5800 XpressMusic එකකට.දැන් අරගෙන මාසයක් විතර ඇති,ගාන රු:34,000/=.(කඩේ කස්ටිය කියන විදියට ගාන අඩු වෙන්න හේතුව Nokia N97 mini ,phone එක හදුන්වා දීම ලු.)
5800 එක ගන්න තවත් හෙතුවක් වුනේ ,phones ගැන හොද වෙබ් අවවියක් වන GsmArena අඩවියේ,Rankings වල By interest කොටසේ අවුරුද්දක් පමන කාලයක සිට අද දක්වා පළමු තැන පවත්වා ගැනිමට 5800 එක සමත් වීමත්ය.

Nokia smart phone,UserFrendly ගතිය අඩු නිසත් ,පට්ට slow නිසත් ,nokia ගැන මගේ වැඩි කැමැතක් තිබුනේ නැ. හැබැයි අනෙත් nokia smart phone වලට සාපෙක්ෂව,5800 එකේ speed එක හොදයි,මොකද මේකේ OS එක Symbian OS v9.4, Series 60 rel. 5 නිසා.(N97 ,N97 mini ,phone දෙකෙම තියෙන්නේත් මේ OS එක මේක තමයි).අනෙත් N Series,phone ගැන කථා කරලා වැඩක් නැ.

XpressMusic වුනාට Sony Ericson ,W series එක ලගින්වත් තියන්න බැ.එකට මම හොද විසදුමක් හොයා ගත්තා,nokia headset එකට,SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series,phone එකක වගේමයි.
මේ phone මම දකින විශේෂත්වය නම් ,මේ phone එක තියන විඩියො quality එක,ඒ වගෙ හොදට Vedioes මම දැකලා තියෙන්නේ iphone එකේ විතරයි.ඒ තරමටම නියමටම තියනවා.කැත නැතුව හොද ෆිල්ම් එකක් ගෙදරි පිට ඉදිද්දි වගේ ,කම්මැලි නැතුව බලන්නම් පුලුවන්.අනෙක 8GB ම memory තියනවනේ.

5800 එකේ දැනට මම කැමතිම application එක තමයි PaintPad .
PC එකට වඩා හොදට චිත්‍ර අදින්න පුලුවන් එකෙන්.Applications ගැන වෙනම සටහනක් ලියනම්කො.

Comments

  1. ado ado , N series 1 ta baninna epa, api viruddai, mata own xperience tiyenawa, dannawane itin,gale gahala naawala gaththa th thaama wada.


    "nokia headset එකට,SE earphone දෙක සෙට් කරා දැන් නම්,Sounds w series,phone එකක වගේමයි."

    nokia head set1ne waradda, free labuna headset1 quality nathuwa athi, 1ta phone1 hoda naa kiyanna ba ne, quality1k use karama quality thama.

    ReplyDelete
  2. ඔව් එකනම් ඇත්ත n70 පට්ට slow වුනට ගල්වල ගහන්නනම් හොදයි, වතුරට වැටිලා වැඩ කරන එකනම් අගය කරන්න පුලුවන්,හැබැයි උඹ ෆොන් එක වටේට ඔතලා තියන රබර් ටික ගත්තනම් රබර් export කරන්නත් ඇති වෙය් මන් හිතන්නේ.
    හේඩ්සෙට් එක නෙමයි handsfree එක ගැන කියුවේ.
    se SOUNDS වලට ගහන්න එකක් නම් නැ නේ?

    ReplyDelete
  3. pala pala, rubber natiwa tibuna nisa tama eda watune.

    N70 gale gahalath wada,5800 rubber wala othala gahuwoth ithuru weida,ah??

    SE sound wala aththama rahasa kiyanna da? KAN BERE GAAWATAMA bahina earphone2.A 2 galawala ona 1kata gahala balapan,"pentoach radio walath SE wage sadde" kiyai.

    ReplyDelete
  4. හැබැයි Nokia phone වලට වඩා මම SE වලට කැමැති SE වල ඉන්ටනෙට් ස්පීඩ් නිසා. මම Nokia N82 එකකුයි k770i එකකුයි අරගෙන මැෂින් එකට ගහලා නෙට් ගිහිල්ලා බැලුවා. දේකේම ස්පීඩ් එක සමානයි. නමුත් පෝන් එකේ ගණන් එකිනෙකට ගොඩක් පරතරයක් තියෙනවා. SE වල කැමරාවත් පොටෝ ගහන්න නම් මැක්සා. එත් මම පාවිච්චි කරන්නේ Nokia 2600c phone එකක් නමුත් මේ ලගදි ඒක බිම වැටිලා ඔන් වෙන් නැතුවා ගියා :( හදන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. බැරි උනොත් SE ගන්න ඕනේ. නලියා SE වලින් නොකියා වලට මාරු වෙනකොට මම නොකියා වලින් SE වලට මාරු වෙනවා :)

    ReplyDelete
  5. ela ela. math use karanne 5800 ekak

    ReplyDelete
  6. මම 5800 XM එක ගතේ ආපු කාලෙම වගේ ඒක මම පිටරට සංචාරයකදිගතේ .එතකොට ඔකේ ගාන මෙහෙගානින් බැලුවොත් 50,000 කට කිට්ටු කරනවා.හැබැයි කියලා වැඩක් නැ පට්ට පෝන් එක.ඔකේ ගැජට කැලිටික තමා මට අල්ලා ගියේ,අර ඔකේ තියන ගේම්ස් ටික සෙන්සර්(ඔටෝ රෝටේට්වෙන) එක යූස්කරලා වැඩකරන එන්න ඒවා ටිකනම් කියලා වැඩක් නැ...

    ReplyDelete
  7. අත්තටම nokia phone, වලට වැඩි කැමත්තක් දැක්කුවෙ නැ,ඒත් මෙකන්ම් පට්ට,34000/= හොදටම වටිනවා,දැන් නම් තවත් අඩුවෙලා ඇති.Games ටික ගැනයි Top software ගැනයි ඊලග සටහනෙන් ලියන්නම්.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. SE headset eke bass eka witharai nokia default headset sounds mara clear mara quality.

    ekama sinduwa headset dekenma ahala balanna.

    ReplyDelete
  10. Mage SE C905 ekata gahannanam me phone ekata beri wei

    ReplyDelete
  11. SE sounds & camera වලට ගන්නම NOKIA වලට අමාරුයි...
    අඩු ගනට full touch screen phone. SEවල නැනේ එකයි මෙක ගත්තේ

    ReplyDelete
  12. මමත් ගත්තා 5800 එකක්. නියමයි කියලා වැඩක් නැහැ. මට පුලුවන් නම් හොද ගේම්ස් ටිකක් හොයල දෙන්න

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන