Skip to main content

Posts

Showing posts from March, 2020

මෙය නියම වියසනය නොව, නියම වියසනයට පෙර ලෝකයටම කරන අනතුරු ඇඟවීමක් විය හැක

කොරෝනා , ලෝකයේ ඇතිවු පලමු හෝ අවසාන වසන්ගත තත්වය නොවනු ඇත. මෙයින් අප උගත යුතු පාඩම් බොහොමයකී ආහාර සුරක්ෂිතතාව  සම්පත් අරපිරිමැස්මෙන්/නාස්තිය අවම වෙන අයුරින් භාවිතය නීරෝගීව සිටිමට / රෝග නිරෝධායනයට/ ප්‍රතිශක්තිය වැඩිවිමට අතීතයේ සිට එන සොභාවික පුරුදු/සිරිත් විරිත්  හදිසි තත්වයකදි එදිනෙදා මුලික අවශ්‍යතා සිදුකර ගැනීමේ ක්‍රමවේද හදිසි අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය මුදල්, ඉතිරි කිරිමේ පුරුද්ද වැනි දේ ගැන අවදානය යොමු කිරීමට අප තවමත් ප්‍රමාද නැත  .   Social Media මෙතරම් දියුණු යුගයේ, මේ පිලිබඳ දැනුම බෙදාහදාගෙන , දැනඋගත් අයගේ දැනුම උපයෝගී කරගෙන, අපිද අපේ සමාජයද, අපිම සුරක්ෂිත කර ගමු