Skip to main content

Posts

Showing posts from 2019

විකල්ප හදන්නෙ මෙහෙමයි

ලංකාවේ ජනාධිපතිවරණය නිසා මෙ දවස් වල  System Change ගැන කතාබහ ගොඩාක් වැඩි වෙලා. අපි system change කරනවා කියලා සිස්ටම් එක ඇතුලෙ ඉදන් ආතල් ගත්තට හරියන්නෙ නැ . ලංකාවේ කාලයක් තිස්සේ වෙනස් වෙමින් හැදුන ජාරා සිස්ටම එක , එවගේම කාලයක් යයි වෙනස් කරන්න . එක දේශපාලනිකව කරන්න හිතනවානම් එක විහිලුවක්. සිස්ටම් එක කියන්නෙ මොකක්ද ?   සිස්ටම් එක කියන්නෙ මෙ අපේ සමාජ ක්‍රමය . අපිව පාලනය වන ක්‍රමය හා  අපි පාලනය වෙන්න කැමති විදිය. අපේ සමාජයෙ හැසිරීම් රටාව වගෙම අපෙ ගති පැවතුම් එකට ඇතුලත් වෙනවා. System Change කරන්න යන්නෙ මොකටද ? මෙ තියන සිස්ටම් එක හරි නැති නිසා.සමාජයෙ හැමොටම system එක සාදාරන නැති නිසා . දේශපාලනයෙන් සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන්ද ?දේශපාලකයින් වෙනස් කරාම සිස්ටම් වෙනස් වෙනවාද? දේශපලකයො සිස්ටම් එක වෙනස් කරන්න ආවම, ඔවුන්ට ගන්න වෙන දැඩි තීරණය හමුවෙ ඔවුගෙ ජනප්‍රියත්වය අඩු වෙනවා .එක ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට වාසි වෙනවා. බොහො වෙලාවට වෙන්නෙ සිස්ටම් මාරු කරන්න එන දෙශපාලකයො ඊලඟ ජන්දෙන් පරදින එක. එක නිසා තමයි සිස්ටම් මාරු කරන්න එන දේපාලකයොත් තියන සිස්ටම් එකෙම කොටසක් වෙලා නවති

අවුරුදු හත අටකට පස්සෙ Blog එක ලියන්න හිතුවා

අවුරුදු හත අටකට පස්සෙ blog එක ලියන්න හිතුවා . ඉස්සර වගෙ නෙමෙයි දැන් ගොඩාක් අය Mobile එකයි Internet එක්කයි නිසා Naliya's Joint අයෙ Re-Launch කරන්න ආසාවක් ආවා.