Skip to main content

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද?
ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ.


පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ?

ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා.
  • ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට )
  • වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක්
  • Adsense ගිණුමක්
මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන්
ඉ-මේල් එකට G-mail, බ්ලොග් එකට Blogspot, Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ. මේතන click කරලා ඒවා වලට යන්න.
G-mail , Blog spot , Adsense

මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම.
***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.***
PS:හැබැයි බ්ලොග් එක හදපු ගමන් adsense ගිණුමක් හදන්න එපා.බ්ලොග් එකෙ කරුනු ටිකක් ලියලා.දන්න වැඩ කිඩ ටිකක් දාලා.සතියකින් විතර adsense හැඩුවොත් තමයි හොද(මොකද adsense ගිණුමෙ site url එකට දාන්නෙ blog එකේ url එක නේ )
  • බ්ලොග් එකක් හදා ගන්නිද්දී, Adsense ගිණුමක් හදද්දී ඉස්සලාම හදගත් G-mail එක තමයි E-mail ලිපිනය ඉල්ලන හැම තැනටම දාන්න ඕනේ
  • Adsense ගිණුමක් හදද්දී website url එකට බ්ලොග් ලිපිනය දන්න උදා:www.naliya.blogspot.com (url formatඑක මේ විදියටම තියෙන්න ඕනෙ) Adsense ගිණුම සතියක් ඇතුලත සක්‍රිය කරනවා. සක්‍රිය කර ගමන් E-mail එකක් එවනවා.
බ්ලොග් එකක් හදා ගන්නයි, adsense ගිණුමක් හදා ගන්නයි ලියන අමාරුයි මේ ව්ඩියෝ 2ක බලන්න. ලේසියෙන් හදා ගන්න පුලුවන්.

බ්ලොග් එකක් හදා ගන්න



adsense ගිණුමක් හදා ගන්න





බ්ලොග් එකෙන් මුදල් උපයන ඊලග දවසෙ කියලා දෙන්නම්. මුලින්ම මේ ටික හදගෙන ඉන්නකො..

Comments

  1. මටත් නොතේරෙනම subject එකක්. බලමු නලියගෙන්වත් ඔපීනියන් එකක් අරං. ඕං කියපු හැටියට Adsense account එකක් ඉල්ලුවා. ඊලඟට....

    ReplyDelete
  2. Niyamii vade nam Thigatama karagena Yanna

    ReplyDelete
  3. බොහොම ස්තූතියි!

    ReplyDelete
  4. සිංහල බ්ලොග් වලට Adsese දෙනවද...?

    ReplyDelete
  5. @නිලන්‍ත
    ඔයගෙ adsense account එක active වෙන්න දවස් 2ක 3ක් යනවා.අනිවර්යෙන් සතියක් අතුලත වෙනවා.active වුනාම ඊලග ටික ක‍රන්නේ කොහොමද කියල බලමු.

    ReplyDelete
  6. @panchala,චතුරංග & Prabath
    බෝහොම ස්තුතියි අදහස් වලට.

    ReplyDelete
  7. මමත් ඔය ගැන පොඩ්ඩක් හොයල බැලුවා, දැන් බ්ලොග් එකේ ඇති ඇඩ් එකට කවුරු හෝ ක්ලික් කලයුතුමයි නේ එහෙම නූනොත් මුදල් ලැබෙන්නෑ නේද? (බ්ලොග් එකේ හෝ වෙබ් සයිට් එකේ හිමිකෙනාට ඕකට ක්ලික් ක‍ර ක‍ර ඉන්න පුලුවන්නෙ,IP address randomly වෙනස් ක‍රන එක ගැටලුවක් නෑනේ)
    ~ තව දෙයක් මේ ඔයාගෙ comment word verification එකනම් මල වාතයක් ~ :)

    ReplyDelete
  8. @ප්‍රියන්ත කරුණාරත්න
    නෑ,සිංහලෙන් ලියන වෙබ් අඩවි වලට adsense දෙන්නැ.සිංහල හා කලවමේ ලියන බ්ලොග් වලට සමහ‍ර වෙලවට ඇඩ් එනවා.ඒත් එවා වලින් එන ගාන මදී.adsense ක‍රනවානම් හොද keyword තියන බ්ලොග් එකක් හදන්න.ඊලගට කියලා දෙන්නම්.

    ReplyDelete
  9. @සහන්
    අනිවර්යෙන් කවුරුහ‍රි අපේ ඇඩ් click ක‍රන්නම ඔනෙ අපිට සල්ලි හම්බ වෙන්න.**බ්ලොග් එකේ හෝ වෙබ් සයිට් එකේ හිමිකෙනාට ඕකට ක්ලික් ක‍ර ක‍ර ඉන්න ගිහින් තමය් හොර ගුරලාගෙන් ඉගෙන ගත්ත අය කෙල ක‍ර ගත්තෙ.**IP address මාරු වුනාට එකම PC එකෙන් හ‍රි එකම network එකකින්(ex:chat එකකින් වගේ) වගෙ click ක‍රනවම් වැඩිකල් යන්නෙ නෑ disable.

    ReplyDelete
  10. http://groups.google.com/group/techkatha/browse_thread/thread/72412d587f3914c1/e4a59ec8c3b9daa0

    http://groups.google.com/group/techkatha/browse_thread/thread/a8cac092908ff513/5b3c869a7d4433aa

    ReplyDelete
  11. මරු මරු------පැය 2ක් 3ක් මහන්සිවෙලා 20000ක් හොයනව නම් පැය 8ක් වැඩ කරලා 60000ක් හොයන්න පුලුවන් නෙ- ඇමරිකාවටත් රස්සා නැති කාලෙ නලින් ගේ අදහස නම් මරු- හැබැයි ප‍්‍රායෝගිකද කියලා කියන්න දැන්ම බෑ- බලමු ඉස්සරහට මොනවද කරන්න යන්නෙ කියලා---

    ReplyDelete
  12. අපිත් බලාගෙන ඉන්නවා. එක adsense එකවුන්ට එකකින් blogs/sites කීපයක් භාවිතා කරන්න පුළුවන්ද මල්ලි.

    ReplyDelete
  13. මචන් මම හෙන කට්ටක් කාල චෙක් එක්ක් ගෙන්න ගත්තා...ඒක මාරු කරගන්නේ කොහොමද? ඒ වැඩේට ගානකුත් යනව නේද...?ස්තුතියි මචන්

    ReplyDelete
  14. @ Lankapartner
    ඒක ඉතින් තම්න්ගෙ දක්ෂතව මත තමයි.60000/= වඩා උනත් පුලුවන්
    එකනෙ කට්ටිය අසිමිතව මුදල් උපයන්න කියන්නේ.

    ReplyDelete
  15. @ඉෂාර ගුණවර්ධන
    පුලුවන් කැමති බ්ලොග් වෙබ් අඩවි ගනනකට දාන්න පුලුවන්.

    ReplyDelete
  16. @ waliya
    චෙක් එකේ තියන නමටම, තියන බැංකු ගිණුමකට දාන්න.ඔයාගේ නමටනේ ආවේ.ඔයගේ බැංකු ගිණුමට තැම්පත් ක‍රන්න.මෙකට සතයක් වත් යන් නෑ.චෙක් එකෙ තියන $ ගාන රුපියල් වලට මාරුවෙලා එයි.
    හොදම දේ තමයි බැංකුවට ගිහින් චෙක් එක පෙන්නලා මෙක මගෙ account එකට deposit කරන්නේ කොහොමද කියලා අහන්න.එගොල්ලො ඔක්කොම ක‍රලා දෙයි.(සෙලාන් බැංකුවට යන්න.ඉක්මනට වැඩේ කරලා දෙයි)

    ReplyDelete
  17. ලිපිය ලිව්වට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  18. guru muttiya thiyaganne nethuwa ithuru tikath kiyadeepan ban. mokada parakku?

    ReplyDelete
  19. @Anonymous
    මං ගාව ඔය කියන මුට්ටියක් නම් නෑ. පොඩ්ඩක් ඉවසලා හිටපන්.සටහනක් හොදට ලියන්න එපැයි.කට්ටියට අවුලක් නොවෙන්න.
    ***කට්ටිය දැන් adsense ගිණුම් හදාගෙන ඉව‍රද? ඉතුරු ටික කියල දෙන්න****

    ReplyDelete
  20. macho,umbata adesense eken cheque 2k awa kiwwa nede.me websight ekatada hambune?.me info deela apiwath godadanna ganna mahansiyata thank's kiwwa macho.

    ReplyDelete
  21. Aiya data entry & free lance works ganath liyanawada? liyanawanam thank you sooo much.

    ReplyDelete
  22. @ last 2 Anonymous.
    නෑ මෙ බ්ලොග් එකෙන් සල්ලි හම්බ වුනේ නෑ.සිංහල බ්ලොග් එකකින් adsense වලින් සල්ලි ගන්න ගොඩක් අමරුයි.

    Data entry ගැන සටහනක් ලියන්න ත‍රම් දෙවල් මම දන්නෙ නෑ.මගේ යාලුවො ටිකක් කරනවා,විස්ත‍ර හ‍රියට දැනගෙන ලියන්නම් වෙලාවක,තව ගොඩක් විදි තියනවා ඒවා ගැනත් ලියන්නම් අadsense වලට පස්සේ.

    ReplyDelete
  23. macho adesense walin umba godagiya umbe websight eka balaganna eke nama deepanko? kohoma gaemak denna oonada kiyala apitath balaganna.help karanawata godak thanks.

    ReplyDelete
  24. Anonymous වෙන්නෙ නෑතුව බ්ලොග් ID එකකින් එන්න එතකොට විස්ත‍ර කියන්නන්.

    ReplyDelete
  25. machan blog gena wediya danne ne ban.umba kiwwata passe yantham blog ekek hadagaththa witharai.eke content eka monawage wenna onada kiyala balagannai umben ehema aehuwe. me davas wala campus eke vaccation ekata gedara aevidin inne,nikan ohe inna hindai gaemata bahinna hithune,karadara karanawanam samaweyan.anonymous eken witharai ban post karanna danne.

    ReplyDelete
  26. comments දාන පොට් එකට යටින් තියන comment as එකෙ google account තොරපන් එට පස්සෙ එතනින් ලොග් වෙන්න,එට පස්සෙ comment දාන්න.

    ReplyDelete
  27. aehema kiyapanko.me dawaswala nikan inne ban.meka hariyata hadaganna puluwannam podi help ekak deepan.thawama mokuth blog eke post keruwe ne ban.

    ReplyDelete
  28. @kasun
    බ්ලොග් එකෙ කරුනු ටිකක් ලියලා තියා ගන්න,නැත්තම් වැඩක් නෑ.
    සටහන් 5ක් විත‍ර ලියන්න.තවේ දවස් 2කින් බ්ලොග් එකට කොහොමද adsense දාන්නෙ එවල වැදගත් තව දෙවල් කියල දෙන්නම්.
    (ඉ-මේල් ලිපිනය එවන්න තව විස්ත‍්ර කියන්නම්.)

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. maath kiyak hari hoya ganna oni;-)

    ReplyDelete
  31. මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා. ඒත් ad sense දාන්න බැ කියනවා. මොකද දන්නෑ. හැකි නම් mail කරන්න.
    sanathbh@yahoo.com

    ReplyDelete
  32. blogspot url එකට දැන් adsense account එකක url එකක් විදියට පාවිච්චි ක‍රන්න බැරි case එකක් තියනවා.පොඩ්ඩක් හොයල බලලා කියන්නන්.

    ReplyDelete
  33. උඔ අවංක මිනිහෙක්. ලලිත්

    ReplyDelete
  34. මම අද කියන්නේ Adsense වගේම නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් විධියක් ගැන.එත් Adsense තරම් කට්ටක් කන්න ඔන නෑ.දවසටම add 4k click කරාම හොදටම ඇති.මාත් කරන නිසා කියන්නේ මාසයකට 3500ක් විතර හොයන්න පුලුවන්.මගේ බ්ලොග් එකට ඇවිත් වැඩි විස්තර බලා ගන්න.කරන විදිය ඇති.යාලුවෝ 100ක් විතර උදව් කරොත් 25000k හොයන්න පුලුවන්.Add click කරන site එක www.Neobux.com.gogle වල search පාරක් දාලා බලන්න මං කියන්නේ ඇත්ත කියලා තේරෙවි...

    My Blog site:-
    http://www.theneobuxinfo.blogspot.com/

    ReplyDelete
  35. මමත් මෙ ට්කේම උත්සහ කරනවා කවුරැත් හරියට කියලා දෙන්නෙ නෑනෙ...nuwan.harshana@live email එකට ව්ස්තර ට්කක් කියන්න පුලුවන්ද..

    ReplyDelete
  36. දැන් ඇඩ්සෙන්ස් කරන්න Top level domain එකක් ඉල්ලනවා.ලංකාවෙ පොරවල් ඔනේ නෑති විදියට නිකනුත් adsense accont open කරලා disable කර ගන්නවනේ.
    .com .info වගේ toplevel domain එකක් අරගෙන website එකක් හදගෙන ගැලපෙන හොද post ටිකක් සයිට් එකේ දාන්න දන්න්වානම් මම කියලා දෙන්නම්.

    ReplyDelete
  37. මම බ්ලොග් එකක් හදා ගත්ත. දැන් එකෙ මොනවද දමන්නෙ? මට ඉක්මනට කියන්න.

    ReplyDelete
  38. adsence eke My website kiyana ekata mage blog address eka dunnata ganne nane

    Enter your primary website or URL.
    I don't have a website yet.
    Please register for AdSense directly from blogger.com.

    kiyala watenawa

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන