Skip to main content

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා.
කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා.
මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි.
ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා.මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget (තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget), click කරලා.Adsense,select කරලා Save කරන්න.


ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට

***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.***

මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්.

***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන්නම්***

Comments

  1. නිශ්ශංකNovember 14, 2009 at 10:24 PM

    ඇඩ්ස් දාන්න කලින් බ්ලොග් එකට මුකුත් ලියන්න ඕනෙ නැද්ද? මොනවගේ දේවල්ද ලියන්න ඕනෙ?

    ReplyDelete
  2. @නිශ්ශංක
    ලියන එක තමයි හොද."High paying keywords" කියලා ගුගල් ස'ර්ච් එකේ හොයලා බලන්න,එවා ගැන ලියන්න .එතකොට හොද ඇඩ් එනවා.එවා කවුරුහ‍රි ක්ලික් ක‍රාම වැඩි ගානක් හම්බ වෙනවා
    ex:microprocessors හැබැයි මෙවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

    ReplyDelete
  3. මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. ඇඩ් සෙන්ස් දාන්න ට්‍රයි කලා. හරි ලියෙ නෑ. ආයෙ ට්‍රයි කරලා බලන්න ඕනි. බැරි වුනොත් කියන්නම්. උදව්වක් කරන්න.

    ReplyDelete
  4. ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කලා. මගේ බ්ලොග් එක ඇඩ් කරන්න බැරිලු. ඇයි දන් නෑ. උදව්වක් දෙන්න.
    www.sanathbh.blogspot.com

    ReplyDelete
  5. ඇඩ් සෙන්ස් ගැන ලියන එක ගොඩක් හොද වැඩක්, මොකද අපේ අය ගොඩක් මේව ගැන හරියට නොදැන අමාරුවේ වැටෙනවනේ...

    මමත් ඒවගේ අමාරුවේ වැටුන කෙනෙක් හැබැයි ඇඩ් සෙන්ස් ඇනුනට මම ඒ CD එකෙන් තමයි බ්ලොගර් හදන්න ඉගෙන ගත්තේ.. ඒක නිසා මගේ හිතේ ඒ ගැන දුකක් නැහැ....

    ReplyDelete
  6. Naliya aiya, puluwannam free lance works & data entry sites ganath puluwannam liyanta.aduma tharame site url 1k wath denta.

    ReplyDelete
  7. Adsense walata register wenna Blogger URL eka deepuhama register karanna be kiyanawane.Page type eka hariyanne ne sub domain ekakin be kiyanawane.mokada danne neda.dethun parakma try kala wedak ne be kiyanawa.Kohomada naliya meka register karaganne.

    ReplyDelete
  8. @Scooby
    free lance works වලට මෙකට ගිහින් බලන්න http://www.odesk.com/w/home3

    ReplyDelete
  9. adsense වලට blogspot url එක දාන්න බැරි case ඒකක් තියනවා.මම පටන් ගත්ත කලේනම් පුලුවන්.
    මටත් යාලුවෙක් කියුවා කොල් ක‍රලම හදාන්න බැ කියලා blogspot url එකකින් ඉස්ස‍ර වගේ .
    ලංකවට විත‍රද දන් නෑ.හොර ගූරාල ක‍රපු වැඩවල ප්‍රතිපල ලැබිලා වගේ.
    top level domain එකක් එල්ලනවා නේද?
    මම පොඩ්ඩහක් හොයලා බලලා කියන්නම්.
    හදිසිමනම් .info වගේ domain ඒකක් තමන්ගේ නමටම අරන් හදාගන්න.$0.89(රු 150/=)වගේ ගානක් යන්නේ.(hosting free ගන්න)

    ReplyDelete
  10. kohomada iyya domain ekak rs 150 kata withara ganne .thawa ekak kohenda ganna puluwan.

    ReplyDelete
  11. අපි අඩ්සෙන්සෙස් වලට රෙගිස්ටෙර් වෙනකොට ඩෙන වෙබ් සඉට් එක නෑතිව රෙගිස්ටෙර් උනාට පස්සෙ ඉස්සරවෙලා ඩීපු වෙබ් සඉට් එක නෙතිව වෙන බ්ලොග් එකක ඈඩ් ඩාන්න බෑරිඩ?.ඉස්සරවෙලා ඩීපු වෙබ් සඉට් එක එඩිට් නොකර, ඒ කට ඈක්සස් නොවී අලුත් එකක ඩාන්න. මෙකෙන් සින්හල ටය්ප කරඩ්ඩි ඈඩෙනව බන්.කොහොමඩ the කියන එක ටය්ප කරන්නෙ.

    ReplyDelete
  12. පුලුවන් adsense account ගිහින් manage ads වල අති cඔඩෙ ඔනම සිටෙ එකක දාන්න පුලුවන්,
    .info domain එකක් godaddy.com වලින් $0.89 ගන්න පුලුවන්

    ReplyDelete
  13. iyya ethakota den blog ekkakin adsense walata register wenna be kiwwata wena kage hari website ekaka url ekak deela adsense account ekak hadagena ape blog ekata adsense daganna puluwanda?

    ReplyDelete
  14. Thanks aiya. puluwannam Free lance working ganath apita therena sinhalen liyanta. me dewal karanawata godak pin.

    ReplyDelete
  15. බෝහෝම ස්තුතියි. ඊලග පාඩමත් ඉක්මනට දානවනම් බොහෝම පින්

    ReplyDelete
  16. එක Adsense ගිණුමකින් වෙබ් සයිට් කීයකට Ads දාන්න පුවවන්ද?

    ReplyDelete
  17. @pran
    ඕන තරම් දාන්න පුලුවන්.හැබැයි Visitors ලා එන්නෙම නැති, අක්‍රිය වෙබ් අඩවි වලින් ඇඩ්ස් අයින් කරන එක ණුවනට හුරුයි(ගොඩක් තැන් වල අහලා තියනව අයින් කරන්න කියලා නැතුවා test කරලා නෑ )

    ReplyDelete
  18. නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?
    Visit:-http://lankaemoneys.blogspot.com/

    ReplyDelete
  19. http://www.expresslanka.tk/ earn money now sinhalen

    ReplyDelete
  20. නියම ලිපියක්. ඉස්සරනම් හැබැයි කරදරයක් නැතිවම ඕන කෙනෙකුට ඇඩ් දුන්නා මමත් lankasky.com වෙබ් අඩවියට ගත්තා

    ReplyDelete
  21. don't get scammed, get right information, so you can make the right decision, many earning opportunities introducing in my blog, so you can choose whats best for you, good luck.
    http://lankarupee.blogspot.com/

    ReplyDelete
  22. aiya niyami makath ela http://www.facecut.weebly.com

    ReplyDelete
  23. මෙන්න මේ ලින්ක් එකෙනුත් පුළුවන් ලිපි ලියලා කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඉගෙන ගන්න. හැබැයි සිංහලෙන් ලියපු අධ්‍යාපනික ලිපිවලට විතරයි. ගිහිල්ම බලන්නකෝ

    http://www.myschool.lk/ලිපි/කොහොමද-මෙම-වෙබ්-අඩවියෙන්-මුදල්-උපයන්නේ/MTMz

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන