Skip to main content

තාම Favicon එකක් බ්ලොග් එකට දාගන්න බැරි වුනාද?


තාමත් ඔබේ site එකට හෝ blog එකට මේ වගේ favicon එකක් දාගන්න බැරි උනාද? ඒක එච්චර අමාරු නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි.

ඔබේ site එකේ හෝ blog එකේ layout වල Edit HTML වලට ගිහින් body කියන tag එකට යටින් මේ code එක paste කරන්න.

<link rel="icon" type="image/png" href="image එකේ location එක" />
( image එක png විය යුතුය)

Comments

  1. you are always welcome on Naliya's joint

    ReplyDelete
  2. මමත් දැම්මා. බොහොම ස්තුතියි

    ReplyDelete
  3. machan body eke paste karanne kothanada ban mage hari giye nane

    ReplyDelete
  4. blog එකේ layout වල Edit HTML වලට යන්න
    "body" කියන tag එකට යටින් code එක paste කරන්න.
    "image එකේ location එක" කියන තැනට ඔයගෙ ඉමෙජ් එක හොස්ට් කරපු ලිනික් එක දෙන්න,හැබැයි ඉමේජ් එක png format එකෙන් තියෙන්න ඔනේ.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !