Skip to main content

නලියත් දැන් Google රැල්ළෙ....

නලියා ගුගල් වෙව් ගැන සටහන්(මෙතනින් යන්න) ලියුවට ඒ කාලෙදි Google wave Accont එකක් තිබුනෙ නෑ.ඒත් ගූගල් wave ලැබුනා කියලා තිබුන අපේ සහොදරයෙක්ගේ බ්ලොග් එකක මටත් ආරාධනාවක් එවන්න කියලා comment ඒකක් දාලා දවස් දෙකකින් විතර ආරාධනා 2ක්ම ලැබිලා තිබුනා.ආරාධනා එවපු මාධව රංග සහොදරයටයි,චතුරංග රූපසිංහ සහොදරයටයි ගොඩාක් ස්තූතී.
වෙව් ලැබුන ගමන් කරේ චැට් කරන්න ගත්ත එක.ඊට පස්සේ Twitter Extension එකක් දා ගත්ත එක,මේකෙ ටිකක් අමුතුයි.Extensions,Gadgets Add කරන්න තියෙන්නෙ Contact එකක් add කර ගන්න විදිහට,ඉ-මේල් ලිපිනයක් දෙන්නේ Extensions,Gadgets Add කරගන්න.(උදා: TweetWave extensionඒකට wavetweets@appspot.com) එතකොට වෙව් එකක් හැදෙනවා.එහෙම තමයි හැම Extensions හා Gadgets එකම දා ගන්නේ.
Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න.

තාම Testing යන්නේ පස්සෙ හොද සටහනක් ලියන්නම්,හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා....

Comments

  1. puluwan nam, matath invitation ekak ewapan machan. chamaramj@gmail.com

    ReplyDelete
  2. kkroxc@gmail.com
    එලකිරි වගේ අපිටත් එවන්නකො invitaion එකක්

    ReplyDelete
  3. අපිටත් එවන්නකො invitaion එකක්
    living4friendship@gmail.com

    ReplyDelete
  4. මටත් එවන්නකො invitaion එකක්
    edirappuli@gmail.com

    ReplyDelete
  5. අදයි නලියට ගූග්ල් වෙව් කස්ටියට invite ක‍රන්න ලැබිලා තියෙන්නේ,Anonymous නැතුව අනෙක් ඔක්කොමටම එවුවා

    ReplyDelete
  6. macho mokakda me kiyala poddak kiyanawada?

    ReplyDelete
  7. @SB
    මේ ලින්ක් එකට ගිහින් බලන්න
    http://naliya.blogspot.com/2009/10/google-wave.html

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !