Skip to main content

Mobile එක Nokia 5800 ක්ද ඒත් මේවා නැත්නම් වැඩක් නැ

අද මම ලියන්නේ Mobile එක Full touch screen නම් Symbian OS v9.4, Series 60 rel. 5 OS එක තියන එකක් නම් නැතුවම බැරි ,phone එකේ ගතිය දෙගුණ තෙගුණ කරන Apps ටිකක් ගැන.Phone එක Nokia 5800,X6, sony ericson vivas වගේ නම් අනිවාර්යෙන්ම මේ Apps ටික වැදගත් වේයි, මොකද ගොඩාක් අය ගාව Nokia 5800 එක තියනවා මම දැකල තියනවා (දැන් Nokia 5800 ක් රැ28,000-30,000 ගනක ගන්න පුලුවන්).
i-Phone සිහිනයට ලන් වීමට අමරුනම් Nokia full touch screen,Phone එකට, මේ වගෙ apps ටිකක් දාගත්තම,i-phone එක වගේ නැති වුනත් ඒ ලගට යන්න පුලුවන් ගතියන් ඒයි කියල මම හිතනවා.


1.Snaptu
snaptu කියන්න එදිනෙදා අපි භාවිත කරන Online Apps එකම තැනකින් ගන්න පුලුවන් App එකක්.උදා: facebook,flikr,twitter,Wikipedia,picasa වගේ.
මෙතනින් බාගන්න





2.Paint pad
මෙක තමයි Nokia full touch screen වලට නිමම app එක.මම වඩාත් කැමති 5800 එකෙ වටිනකම වැඩි වෙන app එක.මෙක windows Paint දේ කරන හොදටම කර ගන්න පුලුවන්.Mouse එක නැතුව Screen එකේ අතින් ම අදින්න පුලුවන් නිසා windows paint වල වඩා හොදට මෙකෙ පින්තූඅදින්න පුලුවන්.Photo,Edit කරන්නත් මරු app එක.
මෙතනින් බාගන්න


3.YouTube

YouTube Videos ,search කරලා,Phone එකෙ Player එකෙන් බලන විදියටම පහසු ආකාරයෙන් මේ app එකේන් Full Video බලන්න පුලුවන්.
මෙතනින් බාගන්න






4.Google Maps

ගැන වැඩි කතා අවශ්‍ය නැනේ,හැබැයි Google maps, phone එකකින් යනවට වැඩිය,full touch screen එකෙන් ලොකු පහසුවක් දැනෙනවා.
මෙතනින් බාගන්න





5. ටෝච්
එක.
කැමරා එක Flasher ,ඇස් කඩාගෙන යන එලියක් තියන ටෝච් එකක් කරන මේ app එක,ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
මෙතනින් බාගන්න




6.Opera mini 10.1

mobile එකට ගැලපෙන නියම Browser එක .start Page තමන් කැමති bookmark 9ක් දාගන්න පුලුවන්.Page කිහිපයක් එකවර browse කිරිමට හැකියවත් opera mini වලට තියනවා.Browser එකෙම keyboard එකක් එන එකත් මෙක ලැබෙන තව පහසුකමක්.
මෙතනින් බාගන්න






තව Apps ගැන ඉදිරියට ලියන්නම්.කස්ටිය දන්න තව Apps තියනවානම් comments පාරක් දාන්න

Comments

  1. paintPad nam niyama app ekak wage install karagenama balanna ona.

    ReplyDelete
  2. ඇයි මචන් Total recall call recorder,Xplore,Nimbuzz වගේ දේවල්.......ඒව ගැනත් දාන්න.....

    ස්තුතියි

    ReplyDelete
  3. opera mini 10.1 ද නැත්නම් 5.2 ද?

    ReplyDelete
  4. @thusith
    Nimbuzz ,ebudy වගෙ ඒවා ගොඩක් අය දන්න නිසා දැම්මේ නැ.Total recall call recorder,Xplore
    නම් මමත් use කරන්නෙ නැ,බලමු මම install කරගෙන බලලා සටහන් දාන්නම්

    @Vimasuma
    Opera 10.1

    ReplyDelete
  5. @mahima
    සදීප සහොදරය ඒ ගැන ලස්සන සටහනක් දාල තියනවා,මේ ලින්ක් එකට යන්න.
    http://sadeepasepala.blogspot.com/2009/09/nokia-5800.html

    ReplyDelete
  6. @mahima
    iskolapta.ttf (Font)ඔනනම් මේ ලින්ක් එකට යන්න.
    http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/2302e43e9c88128d

    ReplyDelete
  7. නලියො!!! ඔයාගේ 5800 එකේ Batery 1 දවස් කීයක් තියෙනවද??

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන