Skip to main content

Adsense වලින් දෙවැනි චෙක් එක ආවා(Received Second Adsense cheque )

පළමුවැනි චෙක් එක ගන්න ගොඩක් මහන්සි වුනා.එක එක දෙවල් කරා සමහර දේවල් වැරදි ක්‍රම.ඒත් අමාරුවෙන් හරි මුල් චෙක් එක ගත්ත නිසා පොඩි kick එකක් ආවා.දෙවෙනි එක ගන්න එච්චර කල් ගියෙ නෑ මසයකින් ගත්තා.එකට blogcatalog,youtube,twitter,facebook,skype chat උදවු වුනා


.


මෙසැරේ චෙක් එක $107 එත් ඉක්මනට ගන්න එන්න Express Mail දම්මා.$25ක් කැපිලා $82යි..එක අවේ DHL Express එකේ මේ විදියට

Comments

  1. එළකිරි, ජයවේවා!!

    ReplyDelete
  2. කොහොමද You tube යොදා ගන්නේ.කියන්න බැරිද

    ReplyDelete
  3. හොද විඩියො ටිකක් හොයාගෙන upload ක‍රලා ඒ විඩියො එක play වෙනකොට මගේ URL එක යන්න දැම්මා.විඩියො එක හොදනම් අනිවා කස්ටිය බ්ලොග් එකට එනවා,එතකොට ඉතින් සල්ලි තමා.වන්නි සටන ගැන විඩියො ගොඩක් කස්ටිය ඉස්ස‍ර බලනවනෙ.එවලින් ගොඩ ආවා.

    ReplyDelete
  4. ඉස්සෙල්ලම ජය වේවා..! කියන්න ඕන..
    දැන් කියන්නකො අපට ඔය facebook, skype, blog catalog,youtube,twitter, යොදා ගෙන earning වැඩි කරගන්නේ... අපිටත් කියල දෙනවද?

    ReplyDelete
  5. @මහසෝණා
    අඩේ! මහසොණත් නලියගේ බ්ලොග් කියවනවද අහන්නත් සතුටුයි.
    නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සටහන් ටික බලන්න.එවලින් කියල දෙනවො.....

    ReplyDelete
  6. ආපු චෙක් එකක් මාරු කරගන්න ජංගම ගිණුමක් තියෙන්න ඔනේමද.සමාන්‍යය ඉතිරි කිරීම් ගිණුමකට බැරිද

    ReplyDelete
  7. නෑ ඉතිරි කිරිමේ ගිණුමකින් පුලුවන්.හැබැය් චෙක් එකේ නම් තියන ගිණුමක් වෙන්න ඔනේ.

    ReplyDelete
  8. අවු 18 ක් තියෙන්නම ඕනද?

    ReplyDelete
  9. අවු:18 ට වැඩි වෙන්නෙ නැතුව චෙක් වලින් ගනුදෙනු ක‍්රන්න බෑනේ මල්ලි....
    18 ට අඩු නම් 18ට වැඩි එක්කෙනෙගෙ නමින් ක‍රගෙන යන්න,අම්මගෙ ,තාත්තාගේ වගේ

    ReplyDelete
  10. aiye mage adsens account aka disable wenawa ne? a ai?

    ReplyDelete
  11. disable වෙනවා කියන්නෙ?තෙරුනෙ නෑ.
    තිබුන ඒක disable උනාද?
    අලුත් එකක් හදා ගන්න බැරිද?

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ow ne..

    Account Disabled
    Your AdSense account for this login is currently disabled. We recommend checking your email inboxes for any messages we may have sent you regarding your account status. Sometimes our messages can be caught by email filters, so please be sure to check the Bulk/Spam folders of your email accounts as well.

    If your account was disabled for invalid click activity, please visit our Disabled Account FAQ for more information.
    meka tama hama 1 tama anne login wunata passe.

    1 disable wunata passe ..wena email akakin 1 haduwa..2 month witara yana kota... akath wada na ne??

    ReplyDelete
  14. ඩිසේබල් උනා නම් දෙයියන්ගෙ පිහිට තමයි.

    ReplyDelete
  15. ඔයගේ බ්ලෙග් එක වගේ උඩට පෝස්ට් ඇනිමේට් වෙන එකක් දා ගන්නේ කොහොමද කියන්න බැරිද?

    ReplyDelete
  16. ඒක template එකෙ එන එකක් මචන් හැබැයි html ගොඩාක් edit ක‍රලා තමයි ඔය තත්වෙට හදා ගත්තේ

    ReplyDelete
  17. ayye mage account akata loging unahama mehema massegse akak display wenawa

    Account Disabled
    Your AdSense account for this login is currently disabled. We recommend checking your email inboxes for any messages we may have sent you regarding your account status. Sometimes our messages can be caught by email filters, so please be sure to check the Bulk/Spam folders of your email accounts as well.

    ReplyDelete
  18. මගෙ ඈඩෙස්න් ගිනුම ඩිසෙබල් කරල කියාලා වෑටෙනව නෑවත ලබා ගෑනිමෙ ඊමේල් එක ලගදිම එනවා කියලා තියෙනවා එත් තාම අවේ
    නෑ

    ReplyDelete
  19. බොහොම කණගාටුයි.ඔබගේ අඩ්සෙන්ස් ගිණුම Disable වී ඇත.
    ආයේත් ඔයගෙ Adsense account එක කරත් එහි ශේෂය $0 වෙනවා .Black list වී ඇති ගිනුමක් නැවත Active කර ගන්නවට වඩා අලුත් එකක් සාදා ගන්න එක හොදයි කියලයි මගේ අදහස ...

    ReplyDelete
  20. හොදයිනෙ වෑඩේ

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ලැබුනු දේවල් වල photos එක්කම post කරපු එක ගොඩක් වටිනවා. බොරු දැකලා මට නම් එපා වෙලා තිබුනේ. :( බොහෝම ස්තුතියි!

    ReplyDelete
  23. Nali,
    can we start a addscence account with just http://xxxxx.blogspot.com or are we have to get http://xxxxx.com?

    ReplyDelete
  24. yeah macho.u have get a Top level domain.
    like xxxxxxx.com, xxxxx.info, xxxxx.lk,
    and u have write ur own Post which are not coped somewhr.
    1st star a website,write well and try get same trffic then u can input adsense to ur site easyly

    ReplyDelete
  25. aiiye mage yaluwa tama sudaya oya eyawa godak hodata adunanawa oyath ekka ekata wada kala mage adsens accunt ekak tiye salli na mata mekata kara ganna puluwan hoda kramayak liyala ewanna
    www.dapnatural.blogspot.com

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB